The Nun (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





දෙමළ තෙලෙඟු එවාම දිගටම දුන්න නිසා පොඩි වෙනසකටත් එක්ක ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් එන්න හිතුවා. මේක ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍ර‍පටියක්. Conjuring චිත්‍ර‍පටි මාලාවේ රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ චිත්‍ර‍පටිය එනකම් ඔබ ඇඟිලි ගැන ගැන ඉන්න ඇති. මේකේ දැනට නිකුත් වෙලා තියෙන්නේ HC-HD වර්ඟයට අයත් කොපියක්. හොද කොපියක් එවිදැයි කියලා බලාගෙන හිටියාත් තාම එකක් නැති නිසා මේ කොපිය ලබා දෙන්න තිරණය කලා

The Conjuring 2 චිත්‍රපටිය ඔබ නැරඔුවා නම් ඒ් චිත්‍රපටියේ ඔබ දැක්ක හොල්මන ගේ කතාව තමයි මේ චිත්‍ර‍පටියේ දිඟහැරෙන්නේ. 1952 කාලයේ රොමේනියාවේ ගම්බද පිටිසර කන්‍යාආරාමයක සිටි කන්‍යා සොයුරියක් සියදිවි නසා ගන්නවා... සියදිවි නසා ගැනිම ලොකු පාපයක් ලෙස තමයි මොවුන්ගේ ආගමේ සලකන්නේ. කොහොම හරි මේ සියදිවි නසාගැනිමේ සිදුවිම පිටිපස්සේ කුමක් හෝ අභිරහසක් තිබෙනවාද යැයි දැනගනිමට වතිකානුවේ පියවරුන්ට උවමනා වෙනවා. මේ සදහා ඔවුන් බර්ක් පියතුමාව රොමේනියාවට පිටත් කරනවා. ඒ තවත් කන්‍යා සොයුරියක් සමඟින්. මේ ගමනට බර්ක් පියතුමා සමඟින් ඇයව යවන හේතුව චිත්‍ර‍පටියේදි ඔබට දැනගන්න පුලුවන්. කොහොම හරි මොවුන් මේ ගම්බද පිහිටි ආරාමයට ලංවෙනවා... එතැනින් එහාට චිත්‍ර‍පටිය නැරබිම ඔබට බාරයි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Nun (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)