The Great Battle (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මගේ පලවෙනි උපසිරැසිය විදියට අරන් ආවේ මේක කොරියානු යුද්ධ කථාවක්. මෙය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. කතාව ගැන කිව්වොතින් එහෙම ටයිසොන් කියන අඩිරාජයා තමන්ගෙ බලය පතුරවන්න, අවට තියන රාජධානි යටත් කරගන්න උත්සහ දරනවා. නමුත් ඔහුට එක පලාතක් යටත් කරගන්න ගොඩක් උත්සහ දරන්න සිද්ධ වෙනවා. ගොගුරියෝ කියන අගනුවර යටත් කරගන්න ඔහු දරන උත්සාහය තමයි මේ කථාව පුරාවට තියෙන්නෙ. ඒ වගේම ගොගුරියෝ වල තියන අන්සි කියන බලකොටුව තමයි මොහුගේ ඉලක්කය. ඒත් අන්සි වල ඉන්නවා යුධ වීරයෙක් ඔහු තමයි මේ කථාවෙ කථානායකයා ඔහු යන් මන්චූන්. ඔහුට සහයට ගොගුරියෝ අගනුවරින් සැමුල් කියල ආධුනික සෙබලෙක් ගෙන් ලොකු සහයක් ලැබෙනවා.. ඇස් වලට කඳුලක් වගේම මුවට සිනහවත් නැගෙන කථා තේමාවක් මේකෙ අඩංගුයි... තමන්ගෙ බලකොටුව බේරගන්න ගිහින් යන් මන්චුන්ට ගොඩක් දේවල් අහිමි වෙනවා.. ඒකට පාවදීමක් ද හේතු වෙනවා.... කථාව රසවත් හොඳ අවසානයක් එක්ක අවසන් වෙනවා.. ඒ වගේම මේ කතාවට IMDB අගය 6.8ක් ලැබී තියනවා. එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධනා කරමින් මං සමුගන්නවා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කුෂාන් දීමන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Great Battle (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)