Jarugandi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් නවතම දමිළ සිනමා නිර්මාණයක් තමයි අරන් ආවේ. A. N. Pitchumani අධ්‍යක්ෂණය කර මෙම චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ ඔක්තොම්බර් 26 වැනිදා. Jai හා Reba Monica John විසින් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට පණ පොවනවා. කතාව ගැන කිව්වොතින් එහෙම ජේයි හා ඔහුගේ මිතුරා මධ්‍යම පාන්තික පවුලක තරුණයින් දෙන්නෙක්. මේ අය තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න ආස කරනවා. නමුත් ඔවුන්ට කිසිම බැංකුවකින් ණයක් දෙන්නට කැමැති වෙන්නේ නැහැ. මේ අතරතුර ඔවුන්ට පුද්ගලයෙක් හම්බවෙනවා. ඔහු බැංකුවකින් ණයක් ගන්න පුලුවන් පොඩි හොර උපක්‍ර‍මයක් කියලා දෙනවා. මුලින් මොවුන් දෙන්නා අකමැති උනත් පස්සේ අර පුද්ගලයා කියපු වැඩේ කරලා මොවුන් බැංකුවෙන් හොරාට ණයක් ගන්නවා... ඒ අතරතුරදි තමයි මේ වංචාව පොලිසියට ආරංචි වෙන්නේ... පොලිසියේ පුද්ගලයා මොවුන්ව අත්අඩංගුවට ගන්නේ නැතුව බේරලා යවන්නම් කියලා ලක්ෂ 10ක මුදලක් ඉල්ලනවා. එකත් දින දෙකක් ඇතුලත එකතු කරලා දෙන්න කියලා... මේ ලක්ෂ දහාය හොයන්න මේ දෙන්නා එක එක නිතිවිරෝධි වැඩ කරන්න ගන්නවා... ගැණු ළමයෙක්ව පවා පැහැරගන්නවා.... ඉතින් මෙතැනින් එහාට වෙන සිදුවිම මොකක්ද කියලා චිත්‍ර‍පටිය නරඔලාම දැනගන්න..



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Jarugandi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)