Monster Party (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Monster Party (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 22 sec)
Uploaded on 11-19-2018 at 10:01 PM by HEDZ
English Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ආයුබෝවන් යාලුවනේ.මේක මගේ 2 වන උපසිරැසිය.මේක අබිරහස්,ත්‍රාසජනක කාණ්ඩයට අයත්වන කථාවක්.මේකට imdb අගය 5.1ක් ලැබිල තියනවා.විනාඩි 89ක ධාවන කාලයක් තියනවා.
කථාව ගැන කෙටියෙන් කිවුවොත් මතක ආවර්ජනයකින් තමා කථාව පටන් ගන්නෙ.ධනවත් පවුලක රාත්‍රී සාදයක් පුරාවට සිදුවන බිහිසුනු සිදුවීම් ටිකක් තමයි කථාවේ හරය....අයිරිස්,ඩොජ්ග ් සහ කැස්පර් කියන්නෙ ගෙවල් වලට පැනල හොරකම් කරන තරුණ ලමුන් තිදෙනෙක් .අයිරිස් හොරකමට අමතරව අර ධනවත් නිවසේ සේවය කරන්නත් යන කෙනෙක්. ඉතින් මෙයාලා දැන ගන්නවා මේ ගෙදර සේප්පුවක් තියනව කියලා. ඉතින් තුන්දෙනා මේ සේප්පුවෙන් සල්ලි හොරා ගන්න හිතන් සේවකයො විදිහට වෙස්වලාගෙන මේ ගෙදරට යනවා. එදා රාත්‍රියේ තියන අර සාදයේ සේවයට. ඒත්..ගියාම තමයි ඔක්කොම කනපිට හැරෙන්නෙ.... ඉතින් මෙයාලට සල්ලි ගන්න පුලුවන් වෙයිද.. මේ නිවසේ තියන අබිරහස් පසුබිම මොකක්ද.. ආරාධනා කරනවා රසවිඳලම බලන්න කියල..මං සමුගන්නම්.. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනකම් සුභ දවසක්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කුෂාන් දීමන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, english, kushan, thriller

Monster Party (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)