Chekka Chivantha Vaanam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




2018 වසරේ සැප්තැම්බර් මස නිකුත් වු තවත් විශිෂ්ඨ දමිල සිනමා නිර්මාණයක් අරන් තමයි අද ආවේ. මනී රත්නම්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුන මේ චිත්‍ර‍පටියට ප්‍ර‍ධාන චරිත ලෙස දමිළ සිනමාවේ විශිෂ්ඨ නළු නිලියන් කිප දෙනෙක්ම රංඟනයෙන් දායක වෙනවා. ඔවුන් වන්නේ Vijay Sethupathi,Arvind Swami,Arun Vijay,Silambarasan,Jyothika,Aditi Rao Hydari,Aishwarya Rajesh.. මෙහි සංඟිත අධ්‍යක්ෂණය A. R. Rahman ගෙනි. මේ කතාව ගෙතෙන්නේ මැර පවුලක් වටා... මේ මැර පවුලේ පියාව දිනක් පිරිසක් ඝාතනය කරන්න උත්සහා කරනවා. නමුත් මොහු එකෙන් අනුනමයෙන් බේරෙනවා. මේ පිළිබද ඔවුන්ගේ පුතුන් තුන් දෙනාට දැනගන්න ලැබෙනවා. ඔවුන් ඒ වෙද්දි ඉන්නේ ඉන්දියාවෙන් පිට විදේශගත වෙලා. මොවුන් ඇවිල්ලා සොයන්න පටන් ගන්නවා මේ මිනිමැරුමට උත්සහා කලේ කවුද කියලා එතැනින් එහාට වෙන සිදුවිම චිත්‍ර‍පටිය අරන්ම නරබන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු ඔබට සුභ දවසක්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Chekka Chivantha Vaanam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)