ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.


+ Reply to Thread
Results 1 to 1 of 1

Thread: ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

  1. #1
    Senior Member chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt's Avatar
    Join Date
    Sep 2012
    Location
    පෙනෙන නොපෙනෙන මානයේ...
    Posts
    1,269
    Likes Received
    647 times

    ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

    ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.



    Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි.

    අපේ රටේද ෆොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ ගන්න බහුතරයක් සිටිනවා. ඒවගේම ෆොටෝශොප් ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයට තේරෙන සිංහලෙන්ම ෆොටෝශොප් මෘදුකාංගයේ ඇතුලත් Tools මොනවද, එම Tools වලින් කරන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් PDF ආකාරයෙන් නිර්මාණය කල පොතක් අප අන්තර්ජාලයෙන් සොයාගනු ලැබුවා. මෙම PDF Book එක නිර්මාණයකල කතෘ විසින් මුලසිට Photoshop ඉගෙනීමට කැමති අයට හොද ආරම්භයක් ලබාදෙන බව අපට කිව හැකියි. එබැවින් මෙය රචිත පුද්ගලයාට අප ස්තූතිවන්ත විය යුතුයි.

    PDF පොත මෙතනින් පිවිස බාගතකරගන්න.


    උපුටා ගැනීමකි.
    අලුත්.කොම්
    Last edited by chathuravt; 11-27-2018 at 05:41 PM.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts