Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.


+ Reply to Thread
Results 1 to 1 of 1

Thread: Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.

  1. #1
    Senior Member chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt's Avatar
    Join Date
    Sep 2012
    Location
    පෙනෙන නොපෙනෙන මානයේ...
    Posts
    1,269
    Likes Received
    647 times

    Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.

    Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.


    ඇපල් සමාගමේ අයිෆෝන් සහ ටැබ් බාවිතා කරන අයට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් අප මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙනවා.

    මෘදුකාංගයේ නම Gihosoft iPhone Data Recovery, ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඇති දත්ත Delete වීමෙන් පසු Recovery කරලා ලබාගැනීමට මේ මගින් පුළුවන්. ඒ අනුව පහත දත්තයන් ලබාගත හැක.
    Photos & Videos : Camera Roll, Photo Stream, App Photos & Videos.
    Messages & Call Log : Messages, Message Attachments, Contacts, Call History, Voice mail, WhatsApp/ Viber messages & attachments.
    Memos & Others : Notes, Calendar, Reminders, Safari Bookmark, Voice Memos.


    අනෙකුත් Data Recovery මෘදුකාංග වලට සාපේක්ෂව මෙහි Recovery වීමට ගතවන කාලය අඩුයි. ඉහත වීඩියෝව බැලුවම පේනවා ඇති ඉතාමත් සරල අතුරු මුහුණතක් මෙම මෘදුකාගයට එක්කර තිබෙනවා, ඕනෑම කෙනෙක්ට බාවිතා කිරීමටත් පහසුයි. මෘදුකාංගය ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.

    උපුටා ගැනීමකි.
    අලුත්.කොම්
    Last edited by chathuravt; 11-28-2018 at 10:49 PM.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts