Alut Cashback Site Ekak.Ebates Paradai Meka Ekka Baladdi.


+ Reply to Thread
Results 1 to 1 of 1

Thread: Alut Cashback Site Ekak.Ebates Paradai Meka Ekka Baladdi.

  1. #1
    Junior Member lahiru2426 is an unknown quantity at this point
    Join Date
    Mar 2018
    Posts
    22
    Likes Received
    0 times

    Alut Cashback Site Ekak.Ebates Paradai Meka Ekka Baladdi.

    මේ තියෙන්නෙ Ebates වගේම cashback site එකක්. මේකේ නම Mr. Rebates. ඒ කියන්නේ Ebay/ Aliexpress වලින් භාණ්ඩ ගෙන්නද්දි මේක හරහා ගෙන්නුවම අපිට discount, coupon වගේම යම්කිසි මුදලක් ආපහු ගන්න පුලුවන් website එකක්. හැබැයි Ebates වගේ මාස 3ක් ඉන්න ඕනි නෑ සල්ලි ගන්න. අපි 10$ සල්ලි හොයපු ගමන් PayPal account එකට සල්ලි ගන්න පුලුවන්. නැත්තම් චෙක් එකක් හෝ Amazon gift card එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ referral link එක.

    Register Now- https://goo.gl/d4Yvoj

    ඕකේ reg වෙද්දි "Did Someone Refer You?" කියන dialogue box එකේ "Referrer mail" කියන තැන Auto fill වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම

    [email protected]

    කියන E mail එක දෙන්න. නැතිනම් ඔයාට refer කරන්න බෑ. 1st ඕඩර් එක දාලා පැය 72ක් ඇතුලත අපිට දෙනවා Welcome Bonus එක 5$. ඕකේ කවුරු හරි refer කළාම එයා ගන්න cash back එකේ වටිනාකමෙන් 20%ක් දෙනවා අපිටත්. අන්න ඒකයි තියෙන ලොකුම වාසිය. යාළුවට වගේම අපිටත් හම්බ වෙනවා. මේකේ වැඩකරන්න තියෙන්නෙත් Ebates එකේ වගේමයි. ඕනිනම් "Mr. Rebates" app එක playstore එකෙන් download කරලා use කරන්න පුලුවන් register වුනාට පස්සේ.

    Ebates වලට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා මේකේ. අපි item එකක් මේක හරහා අර ගත්ත ගමන් සල්ලි එන්නේ නෑ. එන්න පැය 24ක් වගේ යනවා. එහෙම වෙන්නේ store එකෙන් purchase එක confirm කරනකන් ඉන්න නිසා.

    Ebates එකේ 25$ බඩු ගත්තම ආයේ ඒකෙන් බඩු ගන්න ඕනි නෑනේ. Refer කරන්නනේ තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවට මේක use කරන්න පුළුවන්. මේකෙන් Ebates එකට බලපෑමක් නෑ. අනිවාර්යයෙන්ම මේකත් try කරලා බලන්න. Google search කරල ඕනිනම් බලන්න මේකට තියෙන comments.
    Last edited by lahiru2426; 12-07-2018 at 10:17 AM.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts