ඇත්ත නැත්ත..
-
ඇත්ත නැත්ත..
►සිද්ධිය 1◄
ස්ථානය : නිදන ඇද
වේලාව : උදෑසන 6.45
ජවනිකාව : අවදි වන ඔබ තව මිනිත්තු 5ක් නිදා ගැනීමට ඇස් දෙක වසා ගනී
අවදී වී බලන විට වේලාව : උදෑසන 7.45
►සිද්ධිය 2◄
ස්ථානය : පාසල
වේලාව : පස්වරු 1.25
ජවනිකාව : කම්මැලි කම නිසා විණාඩි 5කට ඇස් දෙක වසා ගනී
අවදී වී බලන විට වේලාව : පස්වරු 1.26
ඔබ සාමාන්‍යය පුද්ගලයෙකු නම්...
1► ඔබ facebook ගිණුමක හිමිකරුවෙකි.
...
2► ඔබට ජංගම දුරකතනයක් ඇත.
...
4► ඔබ මෙය කියවමින් කාලය කා දමනු ඇත.
...
5► කරුණු අංක 3 සටහන් කර නැති බව ඔබට මග හැරී ඇත.
...
7► දැන් ඔබ කරුණු අංක 3 සටහන් කොට ඇත්දැයි පරීක්ෂා කරන ලදී.
...
8► කරුණු අංක 6 කෝ? :o
...
9► දැන් ඔබ සිනාසෙනු පෙනේ.
...
10► කරුණු අංක 1 කෝ?
...
11► LOL... ඔබ කරුණු අංක 1ක සටහන් වී ඇත්දැයි පරීක්ෂා කරන ලදී.
මුඛයේ සිට උදරය දක්වා ආහාර ගමන් කිරීමට විණාඩි 7ක් ගත වෙයි.
මිනිස් හිස කෙස් වලට කිලෝග්‍රෑම් 3ක බරක් ඉසිලිය හැක.
පුරුෂ ලිංගයේ දිග මහපටැගිල්ල මෙන් 3 ගුණයකි.
කලවා අස්ථිය කොන්ක්‍රීට් වලට වඩා ශක්තිමත් ය.
කාන්තාවන් ගේ හදවත පිරිමින්ගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනය වෙයි.
පිරිමින් මෙන් දෙගුනයක් කාන්තාවන් ඇසිපිය ගසයි.
අප නැගී සිටින විට සමතුලිතතාවය රැක ගැනීම සදහා මාංශ පේෂීන් 300ක් උපකාරී වෙයි.
කාන්තාවන් මේ වන විට මේ පෝස්ට් එක කියවා අවසන් අතර...
.
.
.
.
.
.
.
පිරිමින් තවම ඔවුන් ගේ මහපටැගිල්ල පරීක්ෂා කරමින් සිටී!!! ලොල්
කම්මැලිකමේ ලක්ෂණ අංක 1826354172 :
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කම්මැලියා ඉහත අංකය සම්පූර්ණයෙන් නොකියවයි.
උපුටා ගැනීමකි
මෙහි අයිතිය නියම හිමිකරුවන්ට (jds2012) හිමිවිය යුතුවේ.
හුදෙක් විනෝද සදහා මෙලෙස උපුටා දක්වමි..
-
-
me tika facebook eke thibba...e unatath ela ne....matath owa ganak giye na......kawada jds2012?
-
-
මේක එෆ් බීඑකේ දැක්කා කාලේකට කලින්
-
එහෙන් මෙහේන් තිබ්බ එවා සේරම එකක දාලා
එල!
-
-
හොඳ වෙලාවට කලිං කියවලා තිබුනා.....
-
-
Tags for this Thread
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks