Kaatrin Mozhi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





තවත් අලුත් දමිළ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේක නම් ඔයාලට හුරු පුරුදු කතාවක්. මතක ඇති Tumhari Sulu (2017) චිත්‍ර‍පටිය. මේ එහි දමිළ ප්‍ර‍ති නිර්මාණයයි... Radha Mohan විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට Jyothika හා Vidharth විසින් රංඟනයෙන් දායක වෙනවා... පෞද්ගලිකව නම් තුමාරි සූලු කතාව මේ චිත්‍ර‍පටියට වඩා ඉදිරියෙන් සිටිනවා. මොකද තුමාරි සුලු හි රඟ පැ විද්‍යා බාලන් ගේ ''හලොව්'' එක ඔබට තවමත් මතකයේ ඇති... ඒක මේ චිත්‍ර‍පටියේ එලෙසෙම තියනවාද යැයි නම් නම් ගැටළුවක්. ජොතිකා විසින් මැත කාලයේ කාන්තා ප්‍ර‍ධාන චරිත මුල් තැන ගත් චිත්‍ර‍පටි කිහිපයක් කලාත් එයින් එකක් හැරෙන්න අනික් චිත්‍ර‍පටි අසාර්ථක බවට පත් උනා. තවමත් දමිළ සිනමාවේ කාන්තා ප්‍ර‍ධාන චරිත ලෙස චිත්‍ර‍පටි අදායම් අතින් හා ප්‍ර‍සිද්ධ උනා නම් ඒ නයනතාරාගේ චිත්‍ර‍පටි පමණයි. සමහර විට අය මේ චිත්‍ර‍පටියට රංඟනයෙන් දායක උනා නම් මිට වඩා ජනප්‍රිය වන්නට තිබුනා... කෙසේ වෙතත් චිත්‍ර‍පටිය දමිළ ජනතාවට ගැලපෙන්න ඇතැම් තැන් වගේම අවසානයේ පොඩ්ඩක් විතර වෙනස් කරලා තියනවා... කතාව ගැන මං කියන්න උවමනා නැහැ හින්දි චිත්‍ර‍පටිය ඔබ නරඔලා තියනවා නම්... නමුත් පොඩි හැදින්විමක් දෙන්නම් කෝ... විජය ලක්ෂ්මි බාලක්‍රිෂ්නන් කියන්නේ ගෘහනියක්... සැමියයි දරුවයි එක්ක බොහෝම සතුටින් ඇය ජිවත් වෙනවා. වැඩි අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි... ඇයගේ අනික් සහෝදරියෝ වගේ ලොකු පෝසත් කමකුත් නැහැ. නමුත් ඇය සතුටින් ජිවත් වෙනවා.... ඒ වගේම සූලු නිතරම තරඟ වලටත් සහාභාගි වෙනවා රේඩියෝ වල යන. එහෙම දවසක් ඇය ඉදිරිපත් උන තරඟයකින් ඇයට ප්‍රේෂර් කුකර් එකක් හිමිවෙනවා. මේක ගන්න ඇය ගුවන් විදුලි ආයතනයට යනවා. මෙහේදි දැකිනවා එහි අලුත් නිවේදක නිවේදිකාවන් බදවා ගන්නවා කියලා දැන්විමක් තියනවා. ඇයට හිතෙනවා මේකටත් ඉදිරිපත් වෙලා බලන්න... කොහොම හරි ඇයට ගුවන් විදුලියේ රෑකියවක් කරන්න අවස්ථාවත් ලැබෙනවා...එතැනින් එහාට තමයි කතාව වඩාත් රසවත් වෙන්නේ. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින් මං සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Kaatrin Mozhi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)