Lilli (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





IMDb 6.5 ගණනකට වග කියන Thriller ගණයට අයත් වුණු මලයාලම් සිනමා පටයක් අරන් තමා මම අද ආවේ.... මේ චිත්‍ර‍පටිය සැප්තැම්බර් 28 වැනිදා තමයි තරඟත කිරිම ආරම්භ කලේ.. මෙහි රංගනයෙන් Samyuktha Menon, Aaryan Krishna ආදී යන අය දායක වෙනවා.. මෙහි අධ්‍යක්ෂණය Prasobh Vijayan ගෙනි... මේක ටිකක් සංවේදි දර්ශන නරඔන්න අපහසු පුද්ගලයින් නැරබුවේ නැත්නම් තමයි හොද... මොකද කතාව ටිකක් ඒ වගේ එකක්. කොහොමත් මේකේ කතාව ඉන්දියාවේ රැඟුම්පාලක මණ්ඩලයෙන් පාස් කරගන්නත් ටිකක් කල් ගිහින් තියනවා කියලා තමයි ආරංචිය නම්...කොහොම හරි කතාව ගැන කිව්වොත් ලිලී කියන්නෙ ගැබිනියක්. දවසක් රෑ එයාට කෝල් එකක් එනව වැඩට ගිහින් ඉන්න තමන්ගේ සැමියාව අනතුරකට ලක්වෙලා කියලා. ඒ ගැන තනියම හොයන්න යන ලිලීව කට්ටියක් පැහැර ගන්නවා. ඉතින් ඊටපස්සෙ වෙන දේ ඔයාල බලලම දැනගන්න කියල මම ආරාධනා කරනවා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Lilli (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)