Dassehra (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2018 වසරේ ඔක්තොම්බර මස ඉන්දියාවේ තිරඟත විම ආරම්භ කරපු හින්දි චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ.... මෙහි ප්‍ර‍ධන චරිත ලෙස Neil Nitin Mukesh හා Pragya Maheshwari රංඟනයෙන් දායක වෙනවා. නිතින් මුකේෂ් විසින් සැහෙන කාලේකට පස්සේ තමයි මේ විදියේ චිත්‍ර‍පටියක ප්‍ර‍ධාන චරිතයකින් දායක වෙන්නෙත්... මේ චිත්‍ර‍පටිය හිතපු තරම් ආදායම් වාර්තා නම් තැබුවේ නැහැ ඒ නිසාම ඇමසන් ප්‍ර‍යිම් හරහා මේක දැන් දවස් දෙක තුනකට කලින් රිලිස් කරලා තිබ්බා... කොහොම හරි ඇක්ෂන් හින්දි චිත්‍ර‍පටි රසිකයන්ට නම් මේක හොද චිත්‍ර‍පටියක් වේවි... චිත්‍ර‍පටියේ කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් කාන්තා නේවාසිකාගරය ගැණු ළමයි සිව් දෙනෙක් ගෙල වැලලාගෙන මිය යනවා... මෙය බැලු බැල්මට පෙන්නේ සියදිවි නසාගැනිමක් උනත් මේ ළමයින්ගේ දෙමව්පියන් නම් තමන්ගේ ළමයි සියදිවි නසාගත්තා කියල පිලිගන්න සුදානම් නැහැ. කොහොම හරි ඉන්ස්පැක්ටර් අන්ජනා පවා මේක මිනිමැරුමක් කියලා සැක කරනවා. නමුත් ඔප්පු කරගන්න සාක්ෂි නැහැ...එත් කොහොම හරි මේක මිනිමැරුමක් කියලා ඇයට සාක්ෂි ලැබෙද්දිම තමයි මේ කතාව කනපිට හැරෙන්නේ.... එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .


Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dassehra (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)