Galveston (2018) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Galveston (2018) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,869
    Likes Received
    1475 times

    Galveston (2018) සිංහල උපසිරැසි සමඟින්

    Galveston (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    Goosebumps 2 Haunted Halloween චිත්‍ර‍පටියෙන් පස්සේ තවත් අලුත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් සමඟින් තමයි ඔබ හමුවෙන්න මේ ආවේ.... 2018 ඔක්තෝබර් මාසයේ තිරගත වෙන්න පටන්ගත්ත Galveston චිත්‍රපටය අමුතුම කතාවක් වටා ගෙතුන එකක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ රෝයි හා රොකී කියන දෙන්නා. මේ රෝයි කියන්නෙ හැමවෙලේම බොන, තමන්ගෙ බොස් කියන විදිහට මිනිස්සු මරන කෙනෙක්. මෙයා කෙනෙක් මරන්න ගිය වෙලාවක අහම්බෙන් තමා මේ රොකීව හම්බෙන්නෙ. ඊට පස්සෙ රෝයි, රොකීවයි එයාගේ නංගිවයි එක්ක ගෙන ගැල්වොස්ටන් නගරයට යනවා. ඊට පස්සෙ රෝයි එයාගෙ බොස්ගේ හොර වැඩක් අල්ලගෙන ඒක ගැන කියලා සල්ලි ගන්න ගිහින් තමයි මේ රෝයි වැඩේ නාගන්නේ මේ චිත්‍රපටය මුලින් පටන් ගන්න විදිහයි අවසාන වෙන විදිහයි අතර ලොකු වෙනසක් තියනවා. මෙහෙම ගියොත් මුළු කතාවම කියවෙන හින්දා චිත්‍රපටය බලලම ඉන්න. මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Ben Foster හා Elle Fanning විසින්... චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Mélanie Laurent ගෙනි.... එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සුභ දවසක්!


    Due to copyright issues, we do not provide any Movies torrent links.
    පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය






    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Galveston (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member sudeshp4 is an unknown quantity at this point sudeshp4's Avatar
    Join Date
    Aug 2016
    Posts
    1
    Likes Received
    0 times
    THANKS BRO............

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts