Gold (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2018 වසර ඉවරවෙනවාත් එක්කම 2018 වසරේ බාරගෙන තිබුන චිත්‍ර‍පටියක් දිලා ඉවර කරන්න තමයි යන්නේ.... 2018 වසරේ ආපු ගොඩක් හින්දි ෆිල්ම් නම් ඔයාලට දෙන්න බැරි උනා. නමුත් 2019 වසරේ ජනවාරි අවසන් වෙන්න ප්‍ර‍ථම ඒ හැම එකම ඔයාලාට අරන් එනවා කියන පොරොන්දුව දිගෙනම තමයි 2018 වසරේ අවසන් සිනමා අත්දැකිම මේ විදියට ඔයාලට අරන් එන්නේ... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ අගොස්තු 15 වැනිදා... ප්‍ර‍ධාන චරිතය ලෙස අක්ෂේ කුමාර් පනපොවන මේ චිත්‍ර‍පටිය සත්‍ය සිදුවිමක් අලලා නිපදවුවක්... ඉන්දියාවේ ප්‍ර‍ථම ඔලිම්පික් පදක්කම ඔවුන් දිනාගන්නේ හොකි ක්‍රිඩාවෙන්. ඒ ක්‍රියාව වෙනුවෙන් මහන්සි උන පුද්ගලයෙකු වටා හා කණ්ඩායමක් වටා තමයි මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ... බ්‍රිතාන්‍ය රටත් විජිත සමයේ පටන් ඔවුන්ට තියෙන්නේ එකම හිනයයි...කවදා හරි බ්‍රිතාන්‍ය පොළවේ ඉන්දියානු ධජය ලෙළ දෙනවා දකින්න. ඉතින් මේ හොකි කණ්ඩායමට මේ හිනේ හැබැකරගන්න පුලුවන්ද කියලා බලන්න වෙන්නේ ඔයාලට චිත්‍ර‍පටිය බලලාම තමයි. එහෙනම් මං සමුගන්නවා... ලබන්නා වු 2019 නව වසර සුභ නව වසරක් වේවා!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Gold (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)