s60 phone වලට සිංහල ෆොන්ට්ස් දැමිම!


+ Reply to Thread
Results 1 to 9 of 9

Thread: s60 phone වලට සිංහල ෆොන්ට්ස් දැමිම!

  1. #1
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times

    Arrow s60 phone වලට සිංහල ෆොන්ට්ස් දැමිම!

    මෙතන කාට හරි Nokia N හො E වර්ගයේ phone 1ක් තියනවා නම්,සහ ඒකෙන් සිංහල වැඩ කරගන්න ලොකු අමාරුවකුත් තියනවා නම් මෙන්න මෙතන, Install Japanese fonts on a Symbian mobile phone: How to install Japanese fonts on a non-Japanese mobile phone (S60 3rd edition) කියලා තියන ටික Iskolepotha.ttf හො kaputaunicode.ttf සමග කොරලා බලන්න.මට Nokia phone 1ක් නැති හන්දා කොරන්න විදියක් නැ...
    හරි ගියොත් මටත් කියන්න හොදෙ!!!!!!!

  2. #2
    Senior Member TharinduFox has a spectacular aura about TharinduFox has a spectacular aura about TharinduFox's Avatar
    Join Date
    Jan 2011
    Posts
    1,094
    Likes Received
    118 times
    Sony ericsson ෆොන් වලට අලුත් ගැජමැටිග් කැලි නැත්ද බන්?

  3. #3
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    Quote Originally Posted by Fox2011 View Post
    Sony ericsson ෆොන් වලට අලුත් ගැජමැටිග් කැලි නැත්ද බන්?
    හෙ හෙ! මොන වගේ එවාද ඔනි?

  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    Sony ericsson wlata net yanna opera hara wena browser ekak nathda bun? thiyanawanam site eke name eka dapanko

  5. #5
    Senior Member BLacK HuNTeR will become famous soon enough BLacK HuNTeR will become famous soon enough BLacK HuNTeR's Avatar
    Join Date
    Dec 2010
    Location
    Under World
    Posts
    761
    Likes Received
    9 times
    NOKia 6630 ෆොන් එකක මේමරි කාඩ් ගන්න තැනක් කියන්නකෝ(ටිකක් අඩුවට) නුගේගොඩ & බොරැල්ල පැත්තේ හෙව්වා හම්බුනේ නෑ ෆොන් මොඩල් එක පරණ නිසා...කාගේ ගාව හරි තියනවා නම් කියන්න මට මේමරි කාඩ් එකක් ඕන කරලා තියනවා....

  6. #6
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    Quote Originally Posted by Punisher View Post
    Sony ericsson wlata net yanna opera hara wena browser ekak nathda bun? thiyanawanam site eke name eka dapanko
    හ්ම්ම්!.තියනවා opera 1එ තමා හොදම compressing තියෙන්නෙ නෙහ්!.
    ucweb(ucbrowser)-http://ucweb.com
    boltbrowser-Bolt Browser
    තව operamini mods තියනව file manager,ftp browsing වගෙ එවාත් එක්ක.හැබැයි ඔක්කොම russyan.english translations හොයාගන්න වෙනවා google කරලා. http://opera-mini.ru

  7. #7
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    Quote Originally Posted by BLacK HuNTeR View Post
    NOKia 6630 ෆොන් එකක මේමරි කාඩ් ගන්න තැනක් කියන්නකෝ(ටිකක් අඩුවට) නුගේගොඩ & බොරැල්ල පැත්තේ හෙව්වා හම්බුනේ නෑ ෆොන් මොඩල් එක පරණ නිසා...කාගේ ගාව හරි තියනවා නම් කියන්න මට මේමරි කාඩ් එකක් ඕන කරලා තියනවා....
    hardware කැලිනම් මන්දා බන්.cardslotන මොකක්ද?

  8. #8
    Senior Member BLacK HuNTeR will become famous soon enough BLacK HuNTeR will become famous soon enough BLacK HuNTeR's Avatar
    Join Date
    Dec 2010
    Location
    Under World
    Posts
    761
    Likes Received
    9 times
    Quote Originally Posted by madushan1000 View Post
    hardware කැලිනම් මන්දා බන්.cardslotන මොකක්ද?
    meka thamai bun card jathiyanam



    puluwannam ekak hoyala set karapanko 64mb unath awulak na

  9. #9
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    Quote Originally Posted by BLacK HuNTeR View Post
    meka thamai bun card jathiyanam



    puluwannam ekak hoyala set karapanko 64mb unath awulak na
    ඉලව්වයි!..හද්දා පරන card ජාතියක්නෙ!බලමු බලමු....

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts