Bad Times At The El Royale (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලම පටන් ගන්නම්කො. තවත් සුපිරි ෆිලුමකට සබ් එක ගහන්න මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නු zoom.lk අඩවියේ ඇඩ්මින්ට ස්තූතිවන්ත වෙන්න ඕන. වැඩි කතාවක් නැතුව ෆිලුම ගැන කතා කරමු.

මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදිහකින් තමයි මේකෙ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ... ඇත්තම කිව්වොත් මේ එල් රොයාල් කියන්නෙ කැලිෆෝනියාවයි නෙවාඩයි අතර දේශ සීමාවේ තියන හෝටලක්. මේකට එකපාරටම ගෙවදින සෙට් එකක් ගැන කතාවක් තමයි මේකෙ යන්නෙ. එක පූජකයෙක්, ගායිකාවක්, රහස් පරීක්ෂකවරයෙක්, අක්කා නගෝ දෙන්නෙක් තමයි මේකෙ ඉන්නෙ. මේ අක්කා තමන්ගෙ නංගිව හොරෙන් තමයි තියාගෙන ආරක්ෂා කරගෙන ඉන්නෙ. පහුවෙලා ඉතින් ඔය අක්කගේ නංගි බිලී ලී කියන එයාගෙ පෙම්වතාට එන්න කියනවා එයාව අරගෙන යන්න. එයා ඇවිල්ලා අරගෙන යනවනම් බැරියැ. ඊට පස්සෙ වෙන දේ ඔයාලම බලන්න. ලොකු හැල්ලක් ලියන්නේ නැතුව ඔන්න කෙටියෙන්ම පොඩි හැදින්විමක් කලා ඔයාලටත් ලේසි වෙන්න මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න තෝර් චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පණ පොවන Chris Hemsworth වගේම Dakota Johnson,Jon Hamm,Jeff Bridges,Lewis Pullman වගේ ප්‍ර‍සිද්ධ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. එහෙනම් ආපහු උපසිරැසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Bad Times At The El Royale (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)