Bumblebee (2018) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Transfomer චිත්රපට මාලාවේ සොඳුරු දඩබිබරයා හෙවත් Bumblebee ගේ Prequel ෆිල්ම් එක තමයි අද මේ අරන් ආවේ.... බම්බල්බී කියුවම ඉතින් එක පාරම මතක් වෙන්නෙ කහ සහ කළු පැහැති Chavelete මෝටර් රථයක්නේ... ඉතින් මේ Bumblebee ගේ prequel එකක් නිසාම මුල්ම පෙනුම ගන්නේ කහා සහා කලු පැහැති වොක්ස්වැගන් බීටල් කාර් එකක්. බම්බල්බී චිත්රපටියේ ප්රධාන චරිත ලෙස හේලී ස්ටෙන්ෆීල්ඩි හා ජොන් සීනා රංඟනයෙන් දායක වෙනවා.
චිත්රපටියේ කතාව ගැන කිව්වොත් බමිබල්බී තමන්ගේ ග්රහලෝකේ වෙච්ච සයිබ්රට්රෝන්වල යුද්ධයකට මැදිවෙලා තමයි පෘථිවියට සේන්දු වෙන්නේ ඔය අතරෙදි තමයි චාලි වොටිසන් කියන ගැණු ළමයාට කැලිෆෝනියාවලදි අහඹු ලෙස බමිබල්බී බීටල් කාර් එකක් ලෙස තිබියදි සොයාගන්නේ.ඉතින් එතනින් එහාට චාර්ලි සහ බීට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන් චිත්රපටිය නැරබුවොතින්... මේ චිත්රපටිය 1980 දශකය හා සමගාමීව යන නිසාම ඒ කාලේ අහන්න ලැබුන පරණ ඉංග්රිසි හාඩ් රොක් සවුන්ඩ් ට්රැක් ටිකකුත් ඔබට රසවිදින්න හැකිවේවි... කොහොම හරි Mid credit scens අනුව නම් තවත් බම්බල්බී චිත්රපටියක් එන ඉඟි පලකරලා තමයි නවතින්නේ...
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HC - HD සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්රපටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්රපටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Bumblebee (2018) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks