Varathan (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





IMDb 7.7 අගයක් ගත්තු මම ආසම මලයාලම් නලුවෙක් ඉන්න චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් තමා අද ආවෙ. රංගනයෙන් Fahadh Faasil,Aishwarya Lekshmi දායක වෙනවා....කතාව කිව්වොත් අබේ රැකියාව කරන්නේ ඩුබායි නඟරයේ... අබේගේ ආදරණිය බිරිද තමයි ප්‍රියා කියන්නේ... කොහොම හරි අබේගේ රස්සාව ඔහුට අහිමිවෙනවා. රැකියාව අහිමිවිමෙන් පසු තව දුරටත් ඩුබායි වල ඉදලා ඵලක් නැහැ කියලා හිතුන නිසා ඔහු තමන්ගේ බිරිද ප්‍රියා එක්ක නැවතත් තමන්ගේ ගම වෙන කේරලා වලට පැමිණෙනවා. එහෙම ආවාට පස්සේ ඔවුන් තිරණය කරනවා ප්‍රියා පොඩි කාලේ ජිවත් උන ටිකක් දුර පලාතක තියන ගමට ගිහින් ටික කාලයක් නිදහසේ ඉන්න. කොහොම හරි ඔවුන් ඇවිල්ලා දින කිහිපයක් යද්දි ප්‍රියාට තේරෙනවා කවුරුන් හරි තමන් ගැන අවදානයෙන් ඉන්නවා කියලා...මේ ගැන තමන්ගේ සැමියාට කිව්වාත් ඔහු වැඩිය ගානක් ගන්නේ නැහැ... කොහොම හරි මෙහෙම ප්‍රියාගේ ගැන අවධානයෙන් ඉන්නේ තමන් ඉස්කොලේ කාලේ දැන අදුන ගත්ත කොල්ලෙක් තමයි කියලා ඇයට තේරුම් යනවා... අබේ ගෙදර නැති වෙලාවට ගෙදර අවට කැරකෙන්න වගේම... ඇයව අපහසුතාවට ලක් කරන එක එක දැ කරන්න ඔහු පටන් ගන්නවා... කොහොම හරි කතාව අන්තිමට වෙනස්ම පැත්තකට යන්නේ.. අබේ හා ප්‍රියා ගමේ දෙන්නෙක්ට ලොකු කරදරයකට ලක්වෙලා උදව් කරන්න යාමෙන්... ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල දැනගන්න නම් චිත්‍රපටිය මුල ඉදන් අවසන් වෙන තුරු ඉවසීමෙන්බ ලන්න කියල ඉල්ලනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Varathan (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)