Viswasam (2019) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Viswasam (2019) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,962
    Likes Received
    1475 times

    Viswasam (2019) සිංහල උපසිරැසි සමඟින්

    Viswasam (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





    Sivakumar Jayakumar විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍ර‍පටිය තමයි මේ විදියට අරන් එන්නේ... Veeram,Vedalam,Vivegam චිත්‍ර‍පටි සියල්ලත් මේ අධ්‍යක්ෂකයාගේම නිර්මාණ තමයි... ඒ කලින් චිත්‍ර‍පටිවල හිටියා වගේම මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ Ajith Kumar විසින්... මිට අමතරව ප්‍ර‍ධාන නිළිය විදියට Nayanthara රංඟනයෙන් දායක වෙනවා. මේ වසරේ ජනවාරි දහාවැනිදා තමයි මේ චිත්‍ර‍පටිය ලොවපුරා තිරඟත කිරිම ආරම්භ කරන්නේ.. අජිත් කුමාර්ට දමිළ සිනමාවේ විශේෂ ෆැන් බේස් එකක් ඉන්නවා. කොහොමත් තමන්ගේ වයස සඟවන්නේ නැතුව ඒ වයසටම ගැලපෙන චරිත වලට තමයි මොහෙු බොහෝමයක්ම පේනි ඉන්නේ... පසුගිය වසරේ තිරඟත වු Vivegam අදායම් අතින් සාර්ථක උනත් චිත්‍ර‍පටිය විචාරක මට්ටමින් අසාර්ථක උන නිසා නැවතත් ඔහුට ගැලපෙන චරිත වලටම අජිත්කුමාර් පැමිණ සිටිනවා. මේ චිත්‍ර‍පටියෙත් ඔහු ගම්බද පුද්ගලයෙකුගේ චරිතයක් තමයි නිරුපණය කරන්නේ....

    තූකදොරේ (අජිත්) කියන්නේ තේනි දිස්ත්‍රික්කේ ගමක ජිවත් වෙන පුද්ගලයෙක්... මොහු ඒ පලාතේ මැරයෙක් නෙමෙයි නමුත් මැරයෝ සේරම මොහුට බයයි. මොකද පලාතේ මිනිස්සු ගොඩක් ගෞරව කරනවා මොහුට.. කොහොම හරි මේ ගමට නිරන්ජනා කියලා කියලා වෛද්‍යවරියක් එනවා සායනයක් පවත් වන්න. කොහොම හරි ඒ බව නොදැන තුකදොරේ ඇයත් එක්ක පොඩි අවුල් ඇති කර ගන්නවා..ඉතින් මේ අඩදබර අස්සේ කොහොම හරි මේ ගමේ ඉන්න දවස් ටිකට නිරන්ජනා හා තුකදොරේ අතර සම්බන්ධයකුත් ඇති වෙලා දෙන්නා කසාද බදිනවා.. මොවුන්ට දරුවෙකුත් ලැබෙනවා... නමුත් ඇය පොඩි කාලේම තුකදොරේ නිසා ඇයට අනතුරක් සිද්ධ වෙනවා... මේ නිසාම නිරන්ජනා හා ඔහු අතර අමනාපයක් ගොඩනැගෙනවා.. ඇය තමන්ගේ දරුවත් අරන් මුම්බායි වලට පිටත් වෙනවා එහෙම යන්නේ ආයේ ජිවිත කාලේම තමන්ව හෝ තමන්ගේ දරුවාව හම්බවෙන්න එන්න එපා කියලා තුකදොරේට අනතුරු අඟවලා...නමුත් පිය සෙනෙහස කියන්නේ හංඟගෙන ඉන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ... ක්‍රියාදාම වගේම ආදරයත් තියෙන මේ කතාව නරඔන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

    Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Viswasam (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Banned POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    881
    Likes Received
    0 times
    Thanks! Ane Trollhunters Season 03 ekata Sinhala Subtitles dennako.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts