සර්ජි බ්‍රින් (ගූගල් සම නිර්මාතෘ)


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 26

Thread: සර්ජි බ්‍රින් (ගූගල් සම නිර්මාතෘ)

  1. #1
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times

    සර්ජි බ්‍රින් (ගූගල් සම නිර්මාතෘ)

    සර්ජි බ්‍රින් (ගූගල් සම නිර්මාතෘ)



    සම්පූර්ණ නම: සර්ජි මිහයිලොවිචි බ්‍රින්
    උපන්දිනය :1973 අගෝස්තු 21(රුසියාව)
    රට :ඇමරිකා එක්සත් ජනපදය



    ඇත්තටම හැමෝටම ඕනේ සාර්ථක වෙන්න.ඒත් මට අවශ්‍ය වන්නේ නිර්මාණකරුවකු ලෙස ආචාර ධර්මවලට
    අනුකූලව ලොව විශාල වෙනස්කමක් කළ අයෙකු ලෙස ආපසු හැරී බලන්නයි.

    ගූගල් රදා පවතින්නේ අපේ වෙළදාම සදහා උපකාර කරන භාවිතා කරන්නන් මතය.අපගේ සෙවුම් යන්ත්‍රය
    පිළිබදව අන් අයට කියන භාවිතා කරන්නන් විශාල පිරිසක් ඉන්නවා.

    අපි ඉදිරියට යත්ම මිනිසුන්ගේ ජීවිතයෙහි හා වැඩ කටයුතු වල විශාල වෙනස්කම් කිරිමට තාක්ෂණය දිගටම භාවිතා
    කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    සමහරු "ගූගල් යනු දෙවියන්" කියලා කියනවා.සමහරු "ගූගල් යනු සාතන්" කියලා කියනවා.ඒත් ඒගොල්ලන් ගූගල් අති ප්‍රබල බව සිතනවද,වෙනත් සමාගම්වල සෙවුම් යන්ත්‍ර වගේ නෙමෙයි,එයට
    එක් විධානයක් මගින් වෙනත් සෙවුම් පද්ධතියකටද යන්න පුලුවන් කියලා මතක තියා ගන්න.

    අපිට අවශ්‍ය වන්නේ ‍‍ශ්‍රේෂ්ඨ මිනිසුන් අපි වෙනුවෙන් සේවය කිරිම විතරයි.

    අපිට මීට වඩා ‍‍සෙවුම් යන්ත්‍රයක් නිපදවන්න පුලුවන් කියලා අපි විශ්වාස කළා.අපිට සරල සැලැස්මක් තිබුණා,
    එනම් සියලුම පිටු සමානව නිර්මාණය ‍‍‍වෙන්නේ නැහැ.සමහරක් වඩා වැදගත්.ම‍‍‍‍‍ගේ මතය අනුව ‍මේ දේ
    අතීතය රැක ගැනීම හා එය සියල්ලන්ටම පරිහරනයට ඉඩදීම ගැන ‍‍දෙයක්.

    ‍මෙහි වැඩි දියුණුවීම සදහා විශාල ඉඩකඩක් ති‍යෙනවා කියලා පැහැදිලියි.අපි ඉහළ නැග්‍‍ගොත් අපිව වැදීමට,ඉවත් කරන්න බැරි සිවිලිමක් අපිට උඩින් නැහැ.

    අපි එකතු කර‍න්නේ ඇතුලු කරන දේ.මම හිතන්නේ අපි තීරණ ගැනීමේදී හොද කාර්යයක් කරනවා කියලයි.
    මම කියපු විදියට 'නරක වෙන්න එපා' කියන්නේ ඒකෙන් බාගයක් විතරයි.'හොද වෙන්න' කියලත්
    නීතියක් තියෙනවා.

    ගුගල් වලට කලින්,ප්‍රතිඵල (serach Results) පිළිවෙලකට සකස් කරන්න මිනිස්සු එච්චර උත්සාහයක් දැරුවා කියලා මම හිතන්නේ නැහැ.ඒක් විචාරයක් වෙනුවෙන් දහසක් ප්‍රතිඵල ඔබට ලැබෙනවා.
    හොද 10ක් තරම් දහසක් ප්‍රතිඵල වැදගත් නැහැ කියලා අපි දන්නවා.

    ඔබට හැකි තරම් වෙබ් කලාප වලට යන්න ඕනේ.එතකෙට ඔබට වඩාත් අදාළ සහ නිවැරදි දේ දැන ගන්න පුලුවන්.විසදුම ඔබට ලැබෙන තොරතුරු ප්‍රමාණය සීමා කිරීම නොවෙයි.අවසානයේ ඔබට ඕනේ මුලු ලෝකයේම දැනුම ඔබේ මනස සමග සෘජුව සම්බන්ධ වෙන එක.

    ඔබේ මනස තොරතුරු විශාල ප්‍රමාණයක් දරා ගැනීම සදහා ප්‍රමානවත්.අපිට අවශ්‍ය අපි වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න පුලුවන් අගන් සෙවුම් යන්ත්‍ර නිපදවීමයි.අපට නිපදවිය හැකි සෙවුම් යන්ත්‍ර අගනා වෙනකොට වැඩිය හොදයි.

    තරුණ බවට පත්කරන දිය උල්පත සොයාගන්නා තෙක්,අපි හැම දෙනාටම අපගේ වැඩිහිටි ජීවිතය තුළ යම් යම් තත්ත්ව තියෙනවා.එකම දේ තමයි ඒ මෙනවාද කියලා නොදන්න එක.මගේ අසනීප වෙන්න පුලුවන් මොනවද
    කියලා අන් කෙනෙකුට වඩා මට දැනීමක් තියෙනවා.මට ඒ සදහා සුදානම් වෙන්න දශක ගණනාවක් තියෙනවා.

    අදහස්වල වාසි උවමනාවට වඩා ඉහළ තලයක තැබීම වැදගත් නැහැ.විශිෂ්ට යමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය
    තුල වැදගත් බවින් අඩුම දේ තමයි අදහස් ඉදිරිපත් කිරීම.ඒක නිවැරදි රසවත් අදහසක් වෙන්න ඕනේ.ඒත් වැදගත්ම දේ තමයි ක්‍රියාවේ යෙදවීම හා එය බෙදා හැරීම.

    මම වැඩෙන විට මම පංතියේ ගණිතය විෂයෙන් පළමුවෙනියා වෙනවා කියලා මම දැන හිටියා.ඒක මට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා.ඒත් දැන් සිසුන්ට ඔවුන්ගේ පාසැල හා ප්‍රදේශයට වඩා එහාට දකින්න පුලුවන්.
    සමහරවිට ඔබට වඩා හොද සිසුන් මිලියන ගණනක් සිටින බව හෝ කිසිවකු ඔබට වඩා ඉතා හොද බව දකින්න පුලුවන්. තරුණ පිරිස අතර සාංකාවක් පවතිනවා කියලා මට දැනෙනවා.මට ඒක තිබුණේ නැහැ. ඔවුන් විශාල කදු දකිනවා.මම දැක්කේ නගින්න ඕනේ කරන එක පුංචි කන්දක් විතරයි.


    මෙම ලිපිය "The Billion Dollar Book" යන පොතෙන් උපුටාගන්නා ලද්දකි.



  2. #2
    Senior Member dani_baba will become famous soon enough dani_baba's Avatar
    Join Date
    Dec 2010
    Location
    බබා ලන්තයේ
    Posts
    639
    Likes Received
    5 times
    ගුගල් නම් දෙවියෙක් තමයි

  3. #3
    Contributor ..::SPARK::.. will become famous soon enough ..::SPARK::..'s Avatar
    Join Date
    Dec 2010
    Location
    UNKNOWN
    Posts
    346
    Likes Received
    2 times

  4. #4
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    elaz

  5. #5
    Senior Member Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila's Avatar
    Join Date
    Mar 2011
    Location
    colombo
    Posts
    1,175
    Likes Received
    99 times
    watina post ekak rep+

  6. #6
    Senior Member AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka's Avatar
    Join Date
    Jan 2012
    Location
    *** ♞ [ FBI ] ☼ ***
    Posts
    1,265
    Likes Received
    26 times
    Good Post Machan ......

  7. #7
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times
    Thanx හැමෝටම

  8. #8
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,521
    Likes Received
    389 times
    නියමයි, ලොක්කා දාන ලිපි වටිනවා,
    සිංදු කියන රනිඳුත් ගූගල් එකේ නේද වැඩ,

  9. #9
    Senior Member AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka's Avatar
    Join Date
    Jan 2012
    Location
    *** ♞ [ FBI ] ☼ ***
    Posts
    1,265
    Likes Received
    26 times
    Quote Originally Posted by Castiel View Post
    නියමයි, ලොක්කා දාන ලිපි වටිනවා,
    සිංදු කියන රනිඳුත් ගූගල් එකේ නේද වැඩ,
    මචන් ......

  10. #10
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    වටින පොස්ට් එකක්...

    You must spread some Reputation around before giving it to Diga again.

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts