මෙන්නෝ.... සැම්සුන්ග් ගැලක්සි එස් ත්‍රී රිලීස් කරෝ... Galaxy S3 Released


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 12

Thread: මෙන්නෝ.... සැම්සුන්ග් ගැලක්සි එස් ත්‍රී රිලීස් කරෝ... Galaxy S3 Released

  1. #1
    Junior Member slash is an unknown quantity at this point slash's Avatar
    Join Date
    May 2012
    Location
    Negombo
    Posts
    10
    Likes Received
    0 times

    Cool මෙන්නෝ.... සැම්සුන්ග් ගැලක්සි එස් ත්‍රී රිලීස් කරෝ... Galaxy S3 Released

    මෙන්න මොබයිල් යූසර්ස්ලා නොවිසිල්ලෙන් බලන් හිටපු Samsung Galaxy SIII රිලීස් කරා ඊයෙ රෑ... පට්ට Phone එක... දැන් මේ Phone එක ලෝකයෙ හොදම Phone එක බවට පත්වෙනව Peroformance අතින්... ආසයි නේ






    කොහොමද Phone එක පට්ට නේ


    මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා එකේ Specs ටික

    http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php

    කෙටියෙන් කිව්වොත් මේ ටික තමා
    Specs
    HD Super AMOLED
    720 x 1280 pixels, 4.8 inches
    Corning Gorilla Glass 2
    16/32/64 GB storage, 1 GB RAM
    Quad-core 1.4 GHz Cortex-A9 Processor


    මේ තියෙන්නෙ රටවල් වල GS3 එක විකුනන්න යන ඇඩ් එක


    මෙන්න බලන්න Reviews ටිකක්





    http://www.gsmarena.com/samsung_unpacked_2012-review-756.php

    මේකක් ගන්න එක තමා ඉතින් ප්‍රශ්නෙ... අපේ රටෙන් නම් ලක්ශයක් පනිනවා ආපුම කාලේ... පස්සෙ පස්සෙ අඩු වෙයි... දැන් ඉතින් ඊලගට තියෙන්නෙ iPhone 5 එක... එකත් තව මාස 4කින් 5කින් එලියට එනවා... එතකොට බලමු GS3 එකට තරග වදින්න පුලුවන්ද කියලා iPhone 5 එකට... GS3 එකේ ලූක් එක මට අවුලක් නෑ... එත් සමහර අයට චාටර්ලු... එත් GS3 එකක් අතට හම්බුනොත් ඔහොම කියන්නෙ නැතුව යයි කට්ටිය...

  2. #2
    Contributor ..::SPARK::.. will become famous soon enough ..::SPARK::..'s Avatar
    Join Date
    Dec 2010
    Location
    UNKNOWN
    Posts
    346
    Likes Received
    2 times

  3. #3
    Senior Member harsha0101 has a spectacular aura about harsha0101 has a spectacular aura about harsha0101's Avatar
    Join Date
    Feb 2012
    Location
    On Earth
    Posts
    1,157
    Likes Received
    42 times

  4. #4
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,521
    Likes Received
    389 times
    තව කාලෙකට අහන්න බලන්න සැනසෙන්න තමයි,

  5. #5
    Senior Member sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa's Avatar
    Join Date
    Nov 2011
    Location
    ආගාදය
    Posts
    2,332
    Likes Received
    308 times

  6. #6
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    ela ela fatta

  7. #7
    Senior Member JDS2012 has a spectacular aura about JDS2012 has a spectacular aura about JDS2012's Avatar
    Join Date
    Apr 2012
    Location
    Everywhere .........
    Posts
    530
    Likes Received
    134 times
    Ela........

  8. #8
    Junior Member ssanjeewa is an unknown quantity at this point
    Join Date
    May 2012
    Posts
    1
    Likes Received
    0 times
    meke price eke kiyada

  9. #9
    Junior Member slash is an unknown quantity at this point slash's Avatar
    Join Date
    May 2012
    Location
    Negombo
    Posts
    10
    Likes Received
    0 times
    meka machan shop wala nam 120k withara wenawa...thama apu alutha hinda..samahra un wikunanawa dakka 1kata

  10. #10
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,648
    Likes Received
    262 times
    මිදි තිත්තයි.......

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts