Possum (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ ගමන වෙනස්ම විදිහෙ චිත්‍රපටියක් තමා අරන් ආවේ...මේ චිත්‍රපටිය Matthew Holness විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට Sean Harris, Alun Armstrong, Joe Gallucci, Raphel Famotibe වැනි නළු නිලියන් රැසකගේ දායකත්වය ලැබිලා තියෙනවා. මේක Drama/ Thriller ගණයට අයිති චිත්‍රපටියක්. මේකත් Box office වාර්ථා තියපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියට 5.7/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. දැන් කතාව මොන වගේද කියලා බලමු.

කතාවනම් ගෙතෙන්නේ රූකඩ නටවන කෙනෙක් මතයි ඔහු අම්මා තාත්තා නැති අසරණ අනාථ දරුවෙක් එයා හැඳි වැඩෙන්නේ එයාගේ මාමා ගාවා.. එයා හැඳි වැඩුනු නිවසටම ආයේ පැමිණෙනවා එන්නෙත් බෑග් එකක් අත දරාගෙන මේ බෑග් එක කාටවත් අරින්න දෙන්නෙත් නැහැ. ඔහු යන යන තැන මේ බෑග් එක අරගෙන යනවා... මේ බෑග් එකේ තියෙන්නේ රූකඩයක්ද නැත්නම් වෙන දෙයක්ද කියලා ඔයාලට අරගෙනම බලන්න වෙනවා... මේක ටිකක් සම්භව්‍ය ගණයට අයත් චිත්‍ර‍පටියක්. ඉතින් හැමෝට පැහෙන එකකුත් නැහැ. ඒක නිසා කැමැති නම් අරන් බලන්න...තවත් මෙවන් උපසිරැසිකින් ළඟදීම හමුවීමේ බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any English torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු මදුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Possum (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)