රූපවාහිනියේ චිත්‍රපට නරඔන ඔබ සදහා


+ Reply to Thread
Page 1 of 15 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 148

Thread: රූපවාහිනියේ චිත්‍රපට නරඔන ඔබ සදහා

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,519
    Likes Received
    1475 times

    Thumbs up රූපවාහිනියේ චිත්‍රපට නරඔන ඔබ සදහා

    ඔබ චිත්‍රපට ඩිවිඩි පටයකට write කර රූපවාහිනියේ චිත්‍රපට නරඔන කෙනෙක් නම් ගුණාත්මක බාවයෙන් චිත්‍රපටය හා උපසිරැසි නැරඹීම සඳහා පහත පියවර අනුගමනය කළයුතු වේ.

    1.මේ සඳහා ඔබට convertxtodvd මෘදුකාංගය අවැසි වන අතර එය පහත යොමුවෙන් ලබාගන්න.

    convertxtodvd

    2.එම මෘදුකාංගය මනාව පිහිටුවාගත් පසු, එහි settings පහත පරිදි වෙනස් කල යුතුවේ.
    මේ සඳහා Settings->subtitles වෙත පිවිසෙන්න.



    3.දැන් මෙහි Subtitle text rendering settings බොත්තම ඔබන්න.එවිට පහත වින්ඩොව දර්ශනය වේ.



    සැ.යු: මෙහි පහත පරිදි settings සකසා ගත යුතුවේ.

    Font: Arial

    Font size:22

    Font style:BOLD

    Code page: 65001(UTF-8)

    4.දැන් “Font..” බොත්තම එබූ විට පහත අයුරින් දිස්වනු ඇත.



    මෙහි settings ඉහත අයුරින් සකසා ගැනීම කළ යුතුමයි.


    5.මේ සියල්ල සකසා අවසන් කළපසු,

    අදාල උපසිරැසි ෆයිලය තෝරාගැනීමේදී,

    පහත දැක්වෙන පරිදි “Image-based subtitles” ලෙස තෝරාගෙන .idx ෆයිල් එක පමණක් තෝරාගැනීම සෑහේ.

    (නමුත් මෙහිදීද .idx හා .sub ෆයිල් දෙකම එකම ගොනුවේ තිබිය යුතුවේ)




    6.කන්වර්ට් කරගත්තාට පසුව මේසේ දර්ශනය වේ.




    * සැ.යු. ඉහත රුප රාමුව ඩිවිඩි පරිගනකයේ ධාවනය වන විට ගත් රැපයක් වන අතර අප රුපවාහිනියෙන් උපසිරැසි බලන අයට නිකුත් කරන උපසිරැසි ගොනුව ඩිවිඩි පටයකට රයිට් කර ඩිවිඩි පේලේයර් එකකින් ධාවනය කල විට 100%ක ගුණාත්මක බාවයක් අනිවාර්යෙන් ලැබෙනු ඇත.


    * අනිවාර්යෙන් ඩිවිඩි රයිට් කරනවා නම් Settings - dvd specification තුලට පිවිස Format එක PAL ලෙස අනිවාර්යෙන්ම තොරන්න.





    ඔබ ගාව දැනට Bluray තැටිදාවන පේලේයර් එකක් තිබේනම් IDX උපසිරැසි ගොනුව හා චිත්‍රපටය එකම ෆොල්ඩර් එකකට දමා Pen Drive එකක් ඔස්සේ නැරඹිමේ හැකියාව ඇත.





    මේ විඩියෝ පටයෙන් මේ සියල්ල කරන ආකරය මෙසේ සරලව දැක්විය හැකිය.


  2. #2
    Senior Member AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka's Avatar
    Join Date
    Jan 2012
    Location
    *** ♞ [ FBI ] ☼ ***
    Posts
    1,265
    Likes Received
    26 times


    මේ අපි download කරන subtitle folder එකේ * Anti Aliasing setting එක තියෙන්නේ මේ විදියට .... මේක අවුලක් වෙන්නේ නැද්ද .....
    Attached Images

  3. #3
    Senior Member akmeemana has a spectacular aura about akmeemana has a spectacular aura about akmeemana has a spectacular aura about akmeemana's Avatar
    Join Date
    Dec 2011
    Location
    අන්ද මන්ද දූපත්
    Posts
    809
    Likes Received
    515 times
    .idx සබ් වලට ඔහොම සෙටින්ග්ස් හැදුව කියල පලක් නෑ
    මොකද .idx කියන්නෙ සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න බැරි සබ් ෆයිල් වර්ගයක්
    ඒකනිසා .idx ෆයිල් එක ඇඩ් කරල නිකම්ම බර්න් කරහම .idx එකෙ තියෙන ෆොන්ට් size එකම ඒ ෆොන්ට් එකම ඒ විදියටම වදිනව.

    මොකද .idx ෆයිල්ස් තියෙන්නෙ image ෆෝමැට් එකෙන්.
    Last edited by akmeemana; 05-19-2012 at 07:24 PM.

  4. #4
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,435
    Likes Received
    7945 times
    මේක හරියනව නම් ගොඩක්ම වටිනව රූපවාහිනියෙ බලන කට්ටියට.. එල෴

  5. #5
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    එල එල දැම්ම එක හොදයි

  6. #6
    Senior Member harsha0101 has a spectacular aura about harsha0101 has a spectacular aura about harsha0101's Avatar
    Join Date
    Feb 2012
    Location
    On Earth
    Posts
    1,158
    Likes Received
    42 times

  7. #7
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,519
    Likes Received
    1475 times
    Quote Originally Posted by akmeemana View Post
    .idx සබ් වලට ඔහොම සෙටින්ග්ස් හැදුව කියල පලක් නෑ
    මොකද .idx කියන්නෙ සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න බැරි සබ් ෆයිල් වර්ගයක්
    ඒකනිසා .idx ෆයිල් එක ඇඩ් කරල නිකම්ම බර්න් කරහම .idx එකෙ තියෙන ෆොන්ට් size එකම ඒ ෆොන්ට් එකම ඒ විදියටම වදිනව.

    මොකද .idx ෆයිල්ස් තියෙන්නෙ image ෆෝමැට් එකෙන්.
    ඔබ කියන කතාව ඇත්ත නමුත් ඩිවිඩි පටයකට රයිට් කිරිමේදි ඇතැම් කරනා පිළිබද සැලකිලිමත් වෙන්න වෙනවා.ෆොන්ට් සයිස් එක වෙනස් වෙන්නේ නෑ එක හරි.නමුත් විවිධ විවිධ අකාරයට හදාගෙන ඔබ රයිට් කරලා බලන්න මොකක්ද වෙන්නේ කියලා.අකුරු කැඩි කැඩි යාම හෝ යම් අපහැදිලි ගතියක් දකින්න පුලුවන් වෙනවා.එක නිසයි මේ විදියටම කරන්න කියලා දැම්මේ

  8. #8
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,519
    Likes Received
    1475 times
    Quote Originally Posted by AselaAsanka View Post


    මේ අපි download කරන subtitle folder එකේ * Anti Aliasing setting එක තියෙන්නේ මේ විදියට .... මේක අවුලක් වෙන්නේ නැද්ද .....
    එකේ පොඩි ගැටලුවක් තිබුනා.දැන් අපි මේ අලුතින් දාලා තියන විදියට ඩිවිඩි පටයක් රයිට් කරලා බලන්නකෝ.අනිවාර්යෙ ් හොද උපසිරැසියක් ලබා ගැනිමට පුලුවන්

  9. #9
    Senior Member AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka is a jewel in the rough AselaAsanka's Avatar
    Join Date
    Jan 2012
    Location
    *** ♞ [ FBI ] ☼ ***
    Posts
    1,265
    Likes Received
    26 times
    Quote Originally Posted by HEDZ View Post
    එකේ පොඩි ගැටලුවක් තිබුනා.දැන් අපි මේ අලුතින් දාලා තියන විදියට ඩිවිඩි පටයක් රයිට් කරලා බලන්නකෝ.අනිවාර්යෙ ් හොද උපසිරැසියක් ලබා ගැනිමට පුලුවන්
    තෑන්ක්ස් ....... HEDZ

    මම try කරලා බලන්නම් .......

  10. #10
    Senior Member Anushiz has a spectacular aura about Anushiz has a spectacular aura about Anushiz's Avatar
    Join Date
    Nov 2011
    Location
    Home sweet home
    Posts
    838
    Likes Received
    160 times
    ‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ.

+ Reply to Thread
Page 1 of 15 1 2 3 11 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts