nikamma pen eke folder ekata sub eka dala tv eken beluwata play wenne nedda yaluwa
nikamma pen eke folder ekata sub eka dala tv eken beluwata play wenne nedda yaluwa
පෙන් එකට SRT & SUB ඇඩ් කරල ටීවී එකට දුන්නට පෙන්නන්නේ නැහැ නෙහ්. ඒකට වෙන විදිහක් තියනවද.
මම ෆිල්ම් බලනේ usb pen එක tv එකට ගහල එතාකොට ෆිල්ම් එකට subtitle එක දාන්නේ කොහොමද tv එකට
machan tv 1kn sinhala sub balanne kohomada bn usb pen 1k gahala tv 1ka smart 4k kohomada bn balanne ?
![]()
මේක බලන්න - https://www.youtube.com/watch?v=sbNMtPjB7ko&t=4s
මගේ ලග LG Blueray Player එකක් තියෙනවා. නමුත් sub ෆිලේ දෙකම copy කරලා බැලුවා එකම නමින්. එන්නේ නැහැනේ
නියමයි වැඩේ කර ගත්තා. මේකෙන් හරිම ලේසියෙන් sub file එක embeed කර ගන්න පුළුවන්. ඒ වගෙමේ ෆිල්ම් එකේ එන english සුබ එක අවශ්‍ය නම් අයින් කරලා merge කර ගන්න පුළුවන්. නියමයි
අපිට සම්පුර්ණයෙන්ම සිංහල sub එක වීඩියො එකට rip කරන්න බැරිද?එතකොට tv එකේ බලන්න ලේසි.DVD Player එකක් නැති කට්ටිය මොකක්ද කරන්න ඕනේ?නිකන් සිංහල sub එක දැම්මට සමහර tv වල english අකුරුයි අන්කයි විතරයි පෙන්නන්නේ.එතකොට මොකක්ද කරන්න ඕනේ??
me converter softwere eka crack karanna widiyak danna kawru hari innawada
Bookmarks