ස්ටීව් ජෝබ්ස්


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 29

Thread: ස්ටීව් ජෝබ්ස්

  1. #1
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times

    ස්ටීව් ජෝබ්ස්

    ස්ටීව් ජෝබ්ස්


    සම්පූර්ණ නම :ස්ටීවන් පෝල් ජෝබ්ස්
    උපන් දිනය :1955 පෙබරවාරි 24
    රට :ඇමරිකා එක්සත් ජනපදය


    ගොඩක් සමාගම් සේවකයන් ඉවත්කර වියදම් කපා හැරීම තොරා ගෙන තියෙනවා.සමහරවිට ඒගොල්ලන්ට සුදුසු වන්නේ ඒක වෙන්න පුළුවන්. අපි වෙනස් මගක් තොරගත්තා.අපේ විශ්වාසය නම්,අපි උසස් නිෂ්පාදන ගැනුම්කරුවා හමුවේ තබන විට,ඔවුන් ඔවුන්නේ පදුම්බි විවෘත කිරීම දිගටම සිදු කරනවා කියන එක.

    නව නිර්මාණ මගින් නායකයා හා අනුගාමිකයා අතර වෙනස පෙන්වනවා.

    ප්‍රමිතියේ මිනුමක් වෙන්න.සමහර මිනිස්සු විශිෂ්ටත්වය බලාපොරොත්තු වන පරිසරයකට පුරුදු නැහැ.

    මොස්තර කියන්නේ යමක් පෙනෙන හෝ දැනෙන ආකාරයට විතරක් නොවෙයි.මෝස්තරය එය ක්‍රියා කරන ආකාරයයි.

    හුගක් දුරට මේ කර්මාන්තයේ මුදල් උපයන්නේ ඇපල් හා ඩෙල් විතරයි.ඒගොල්ලො ඒක කරන්නේ වොල්-මාට් විදියට.අපි ඒක කරන්නේ නව නිර්මාණයෙන්.

    සමහරවිට ඔබ නව නිපැයුම් කරන විට වැරදි සිදු කරනවා.ඒවා ඉක්මණින් පිළිඅරගෙන ඔබේ අනෙක් නව නිපැයුම් වැඩිදියුණු කිරීම දිගටම කරන එක තමයි හොදම දේ.

    සිත් ඇදගන්නා අදහස් හා නව තාක්ෂණය අවුරුදු ගණනක් නව නිපැයුම් කරන ආයතනයක් බවට පත් කිරීමට විශාල විනයක් අවශ්‍යයි.

    ඔබට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මොනවාද කියලා ඔවුන්ගෙන් විමසලා ඒක නිපදවලා දෙන්න බැහැ.ඔබ ඒක නිපදවන කාලය වෙනකොට ඔවුන්ට තවත් අලුත් දෙයක් අවශ්‍ය වෙයි.

    සුසාන භූමියෙහි සිටින ධනවත්ම මිනිසා වෙන්න මට අවශ්‍ය නැහැ.අපි පුදුමාකාර දෙයක් කළා කියලා රෑට නින්දට යන එක... ඒක තමයි මට වැදගත්.


    මම වයස විසිතුනේදී ඩොලර් මිලියනයකට වඩා වටිනවා.වයස විසි හතරේදී ඩොලර් මිලියන දහයකට වඩාත්,වයස විසි පහේදී ‍ඩොලර් මිලියන සියයකට වඩා වටින කෙනෙක් වුණා.ඒත් ඒක එච්චර වැදගත් වුණේ නැත්තේ මම ඒක කළේ මුදල් සදහා නොවුණ නිසයි.

    ඔබට පරීක්ෂණ හා සංවර්ධන කටයුතු වලට යොදවන්න පුළුවන් මුදල් ප්‍රමානය මත නව නිපැයුම් රදා පවතින්නේ නැහැ. මැක් හා IBM සමග ඇපල් සංසන්දනය කරන කොට ඒවා සිය ගුණයක් ඒ සදහා වියදම් කරනවා. ඒක මුදල් ගැන නොවෙයි. ඒ ඔබට සිටින පුද්ගලයන්,ඔබව පාලනය වන අයුරු හා ඔබ ලබා ගන්නා ප්‍රමාණය ගැනයි.

    ඔබ හැමදාම ඔබේ අවසන් දිනය විදිහට ජීවත්වෙනවා නම්,යම් දිනක කවදාහරි දවසක ඔබ බොහෝ දුරට නිසැකයෙන්ම නිවැරදි වෙයි.


    ඔබේ කාලය සීමා සහිතයි.ඒක නිසා වෙනත් අයෙක්ගේ ජීවිතයක් ගත කරන්න කාලය නාස්ති කරන්න එපා.අනෙක් මිනිසුන්ගේ සිතිවිලි රාමුවේ හසු වෙන්න එපා.අනුන්ගේ මතවල ඝෝෂාවෙන් ඔබේ අභ්‍යන්තරයේ හඩ යටපත් වෙන්න ඉඩ දෙන්න එපා.ප්‍රධානම දෙය ඔබේ හදවත හා ඇතුළාන්තයට අනුව කටයුතු කරන්න ධෛර්යය ඇති කර ගන්න.ඒවා ඔබ සත්‍ය වශයෙන්ම වෙන්න ඕනෙ කවුද කියලා දැනටමත් කෙසේ හෝ දන්නවා.අනික් හැම දෙයක්ම දෙවැනියි.

    ජීවිතයේ විශාලතම තොරා ගැනීම් සිදු කිරීමට මට වැඩියෙන්ම උපකාර වු දේ තමයි මම ඉක්මණින්ම මිය යන බව මතකයට නංවන එක. හේතුව,මරණය ඉදිරියේ බාහිර බලාපොරොත්තුවක්ම,අ ිමානයක්ම,ලැජ්ජාව හෝ පරාජයට ඇති බිය පහතට වැටිලා සත්‍ය වශයෙන්ම වැදගත් දේ විතරක් ඉතුරු වෙනවා.ඔබට නැති වෙන්න දෙයක් තියෙනවා කියලා සිතීමේ උගුලෙන් ගැලවීමේ හොදම ක්‍රමය ඔබ මිය යන බව මතක් කරන එකයි.ඔබ දැනටමත් නිර්වස්ත්‍රයි.ඔබේ සිතැගි අනුගමනය නොකරන්න හේතුවක් නැහැ.

    උසස් කටයුතු කරන්න එකම මග කරන දෙයට ආදරය කිරීමයි.ඔබ එය තවමත් සොයාගෙන නැතිනම් තවදුරටත් සොයන්න.නොනවතිනින.හ දවතෙහි සෑම ප්‍රශ්මයක්ම වගේම ඔබට එය සොයා ගත් විට එය දැන ගනීවී.

    මම ප්‍රධන විධායක නිලධාරියා නිසා ඒක කරන්න පුළුවන් කියලා හිතනවා අයිමැක්(iMac) ප්‍රායොගික නොවන බව සිතූ ඉංජිනේරුවන් විසින් අධික ලෙස පාලනය කළේ ඇයි යන්නට පිළිතුරු ලෙස ඔහු පැවසීය.

    ඉලක්ක ගත කණ්ඩායම් මගින් නිෂ්පාදන නිර්මාණය ඉතා අපහසුයි.ඔබ ඔවුන්ට ඒක පෙන්වලා දෙනකම් ගොඩක් අවස්ථාවන්වල මිනිසුන්ට අවශ්‍ය මොකක්ද කියලා දන්නේ නැහැ.


    ඔබට අවශ්‍ය ඔබේ ජීවිතයේ ඉතිරි අවධිය පැණි බීම විකුණමින් ජීවත් වීමට ද නැතිනම් ලොකය වෙනස් කිරීමේ අවස්ථාවක් ලැබීමටද?


    මිනිසුන් සංකේතවතවලට කැමතියි,Apple සදහා සංකේතයක් සෙවීමේදී ඔවුන් බොහෝ විට මාව අගුලු ලෑවා.අනෙක් තරගකරුවන් සාමාන්‍යයෙන් පෞද්ගලික නොවන,සංවිධානාත්මක පවතින සමාගම් වුණත් Apple බොහෝ අතින් පුද්ගලයෙක් වගේ,වර්ධනය වෙන කෙනෙක් වගේ.

    කළමනාකරණය කියන්නේ මිනිසුන් කිරීමට අකමැති දේවල් කිරීමට පෙළඹවීම පිළිබද දෙයක්.නායකත්වය කියන්නේ කිසිදා කළ හැකියි කියලා මිනිසුන් නොසිතූ දෙයක් කිරීමට ඔවුන්ව ධෛර්යමත් කිරීමයි.

    මෙම ලිපිය"The Billion Dollar Book" යන පෙතෙන් උපුටා ගන්නා ලදි.


    *Diගා*

  2. #2
    Top Contributor Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen is a splendid one to behold Naveen's Avatar
    Join Date
    Oct 2011
    Location
    Kalutara
    Posts
    2,815
    Likes Received
    386 times

  3. #3
    Senior Member sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa's Avatar
    Join Date
    Nov 2011
    Location
    ආගාදය
    Posts
    2,332
    Likes Received
    308 times
    නියම ත්‍රේඩ් එක දිගා නියමයි

  4. #4
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times
    Quote Originally Posted by Naveen View Post

  5. #5
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times
    Quote Originally Posted by sujeewa View Post
    නියම ත්‍රේඩ් එක දිගා නියමයි
    Thanx

  6. #6
    Contributor MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU's Avatar
    Join Date
    Apr 2011
    Location
    පාතාලේ
    Posts
    39,696
    Likes Received
    163 times
    ගොඩක් මහන්සිවෙලා ලියල තියනවා නියමයි

    ඔන්න 5+ක්ම

  7. #7
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,521
    Likes Received
    389 times
    වටින ලිපියක් මචෝ, ස්තූතියි බෙදාගත්තට,

  8. #8
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times
    Quote Originally Posted by MANJU View Post
    ගොඩක් මහන්සිවෙලා ලියල තියනවා නියමයි

    ඔන්න 5+ක්ම
    Thanx machan

  9. #9
    Senior Member Diga will become famous soon enough Diga will become famous soon enough Diga's Avatar
    Join Date
    Apr 2012
    Location
    Tangalle
    Posts
    395
    Likes Received
    15 times
    Quote Originally Posted by Castiel View Post
    වටින ලිපියක් මචෝ, ස්තූතියි බෙදාගත්තට,
    Thanx machan

  10. #10
    Senior Member harsha0101 has a spectacular aura about harsha0101 has a spectacular aura about harsha0101's Avatar
    Join Date
    Feb 2012
    Location
    On Earth
    Posts
    1,157
    Likes Received
    42 times
    good post

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts