Nancy Drew And The Hidden Staircase (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ඔන්න එහෙනං ටික කාලෙක විරාමයක් අරගෙන අළුත් චිත්‍රපටයක් එක්ක zoom.lk එකට ගොඩවුනා. මෙවර උපසිරැසිය අරගෙන ආවෙ 2019 මාර්තු 15 වෙනිදා ඉඳන් තිර ගත වෙන්න පටන් ගත්ත Katt Shea විසින් අධ්‍යක්ෂණය කරපු Nancy drew and the hidden staircase කියන චිත්‍රපටයට.

මේ නැන්සි කියන්නෙ ටිකක් විතර දඩබ්බර ඒත් බුද්ධිමත් කෙල්ලෙක්. මෙයාගෙ වටා ගෙතුන කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිවයන්නේ.... IMDB දර්ශකයෙ 5.7ක අගයක් ලබා ගන්නටත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. කතාව ගැන කියනවනං මේ නැන්සි එයාගෙ යාළුවෙක්ට වුනු අසාධාරණයක් වෙනුවෙන් පොඩි වැඩක් කරනවා ඒ නගරේ ඉන්න පෝසත්ම පවුලක කොල්ලෙක්ට එයාගෙන් පලිගන්න. ඉතිං මේ ප්‍රශ්නෙට පොලීසියෙන් නැන්සිට දඬුවමක් දෙනවා සමාජ සේවයේ යෙදෙන්න. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ ප්‍රධාන අරමුණට නැන්සි වැටෙන්නෙ. මේ අතරතුර නැන්සිට කවුරු හම්බෙයිද? නැන්සිට මොනවා වෙයිද? නැන්සිට ඉදිරියෙදි හම්බෙන ප්‍රශ්නවලට එයා කොහොම මුහුණ දෙයිද කියලා අපි මේ චිත්‍රපටය බලලම කතා කරමු. තවත් අළුත් චිත්‍රපටයකින් හම්බෙනකං ඔබ සැමට තෙරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Nancy Drew And The Hidden Staircase (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)