Manchukurisevelalo (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





යලිත් වරක් ඉක්මනින්ම ඔයාලා හමුවට උපසිරයක් ගෙන ඒමට හැකිවීම ගැන මට සතුටකුත් තියනවා... කොහොම හරි අද අරගෙන ආවේ 2018 වසරේ නිකුත් වූ imdb අගය 7.6 තරම් වූ ඉහල අගයක් ගත් ලස්සන තෙලුගු ආදර කතාවකි. bala bodepudi නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ශිත මෙම සලරුවට ප්‍රධාන චරිතයන්ගෙන් දායක වන්නේ Ram karthik නම් නවක නළුවා සහ Pranali ghogare නම් නවක නිළියයි.

කතාව දෙසට හැරුනොත් මෙයත් ඉතා අලංකාරවත්ව ගලාගෙන යන කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි ලස්සන ආදර කතාවකි. මෙහි ධාවනය වන්නේ ආනන්ද් ක්‍රිශ්නා නම් ගුවන්විදුලි වැඩසටහන් ශිල්පියකු විසින් පවසන ඔහුගේ සහා ගීතාගේ ආදර කතාවයි. ආනන්ද් ක්‍රිශ් එම කතාව කියන්න පටන් ගන්නේ කෙනෙක් සියදිවි නසාගන්න උත්සහායක් නැවැත්විම උදෙසාය. එම කතාව පරිදි ඔහුට මුලින්ම ඇයව දකින්නේ මුහුදු වෙරලක් අසලදීය. නමුත් ඇත්තටම ඔහු වයිසාග් වල සතියක් තිස්සේ ඇයව හොයනවා. අන්තිමට ක්‍රිශ්ගේ කොලේජ් එකේදී එයාට ඇයව හමුවෙනවා වගේම එයාගෙ හොදම යාළුවා වෙනවා. නමුත් ක්‍රිශ් එයාගෙ ආදරේ ගැන ගීතාට කියපු ගමන් එයා ක්‍රිශ්ගේ ආදරේ ප්‍රතික්ෂේප කරනවා. ගීතා ක්‍රිශ්ගෙ ආදරේ ඇයිද ප්‍රතික්ෂේප කරේ?? ගීතාට වෙනත් පෙම්වතෙක් ඉන්නවද?ක්‍රිශ්ට ගීතාව හිමිවේවිද? යන ප්‍රශ්නයන්ට උත්තර හොයාගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා පවුලේ සැමටම එකතු වි රසවිදිය හැකි මේ චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන ගමන්, උපසිරසියේ ඇති අඩුපාඩුවක් තිබ්බොත් එවාටත් සමාව අයදිමින්, ඉක්මනින්ම තවත් උපසිරසියක් ගෙන ඒමට පොරොන්දු වෙමින් මම සමුගන්නවා. සියළු දෙනාටම බුදුසරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Manchukurisevelalo (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)