Watchman (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk






Devi,Vanamagan,Diya,Lakshmi වගේ ලස්සන චිත්‍රපටි අපිට ලබා දුන්න අධ්‍යක්ෂක Vijay ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Watchman 2019.. අප්‍රේල් 12 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය crime thriller ගනයට අයත් වෙනවා,Imdb 6.2 අරගත්තු මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ G.V. Prakash Kumar.තප්පරෙන් තප්පරේ මොකද වෙන්නෙ කියල කුතුහලයෙන් නරබන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක,

ඉතින් කතාව ගැන කියනවනම්,බාලා (G.V. Prakash Kumar) කියන්නෙ ව්‍යාපාරයක් කරන්න මුදල් ණයට අරගෙන ඒක ගෙවාගන්න විදියක් නැතිව ව්‍යාපාරයෙනුත් පාඩු ලබාගෙන ඉන්න කෙනෙක්, ඉතින් මෙයට සල්ලි දුන පුද්ගලයා උදේ වෙන්න කලින් එයාට සල්ලි ටික දුන්නෙ නැත්නම් මෙයාගේ ජීවිතේ විනාශ කරල දානවා කියනවා.. ඉතින් කරකියාගන්න දෙයක් නැතිව රෑ වෙනකම් හැමතැනම ඇවිද්දත් මෙයාට සල්ලි හොයාගන්න වෙන්නෙ නෑ. ඉතින් ඔහොම රෑ බයික් එකේ යන කොට මෙයා ගෙදරක් දකිනවා කොහොම හරි මෙයා දැනගන්නවා ඒ ගෙදර කවුරුවත් නෑ කියලා.. උදේ සල්ලිත් දෙන්න ඕනි.. මේ මහා රෑ වෙන සල්ලි හොයාගන්න ක්‍රමයකුත් නැති නිසා මෙයා තීරණය කරනවා අර ගෙදරින් සල්ලි හොරකම් කරන්න. එහෙම හිතලා මෙයා තාප්පෙන් ඒ ගෙදර වත්තට පනිනවා ඊට පස්සේ මේ ගේ ඇතුලේදී මෙයාට මොකද වෙන්නෙ කියල බලන්න චිත්‍රපටිය අරගන්නම වෙනවා. ආයෙත් උපැසිරසියකින් හම්බවෙමු එහෙනම්....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Watchman (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)