The Pool (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ටික දවසකට පස්සේ බලන්න හිතෙන චිත්‍ර‍පටියක් හොයාගෙන අරන් ආවා. මට විශ්වාසයි ගොඩක් අය නම් මේ චිත්‍ර‍පටිය නරඔලා නැතුව ඇති. අහම්බෙන් යු ටියුබ් එකේ දැක්ක ට්‍රේලර් එකක් නිසා තමයි මේ චිත්‍ර‍පටිය හොයලා උපසිරැසි කරලා අරන් එන්න හිතුවේ. අන්තර්ජාලයේ කොපියක් හොයාගන්නත් ලොකු කට්ටක් කැවා. ඒ නිසාම ඔයාලට මේක අරගන්න පුලුවන් ලේසියෙන්ම ZOOMLINKHUB.COM සයිට් එකට ගියොත් නම්...

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේ තායිලන්තයේ නිර්මාණය උන චිත්‍ර‍පටියක්. 2018 වසරේ තමයි චිත්‍ර‍පටිය එලිදැක්වෙන්නේ. IMDB දර්ශකයේ 5.4ක අඟයක් ගන්නත් මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා.කතාව ගැන කිව්වොත් ඩේ හා කොයි යන දෙන්නා අත්හැර දමා තියන මිටර් හයක් පමණ ගැබුරකින් යුත් ලොකු පුල් එකක හිරවෙනවා. මේ අය හිරවෙන්නේ ඇයි කියලා චිත්‍ර‍පටිය බැලුවාම දැනගන්න පුලුවන්. (මං ඉතින් කතාවම කිව්වොත් හරි යන්නේ නැහැ නේ...) ඉතින් මේ දෙන්නා හිර වෙලා ඉද්දි කොහොම හරි උත්සහා කරනවා මේ මිටර් හය තරණය කරලා උඩට එන්න. නමුත් මේක ලේසි පහසු වැඩක් නම් වෙන්නේ නැහැ... කොහොම හරි මේ අය ගොඩට එන්න උත්සහා කර කර ඉද්දි පොඩි සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ අය විපරම් කරලා බලද්දි දකින්න ලැබෙනවා මේ පුල් එකේ ජලය බැහැලා යන්න හදලා තියන විශාල බටයක් දිගේ යෝධ කිබුලෙක් ඇවිත් ඉන්නවා. මේ කිබුලාත් පුල් එක අස්සට මේ බටෙන් ඇවිල්ලා රිංඟනවා. ගහෙන් වැටුන මිනිහාට ගෝනා ඇන්නා වගේ සින් එකක් තමයි දැන් වෙන්නේ... මොකද පුල් එක අස්සේ හිරවෙලා එලියට යන්න විදියක් කල්පනා කරද්දි ඒ අස්සේ තඩි කිබුලෙකුත් ඇවිල්ලා මේ අයව දඩයම් කරන්න... ඉතින් මෙතැනින් එහාට මොනාවේවිද? කුතුහලයෙන් ගෙවාගන්න පුලුවන් විනාඩි 85ක මේ චිත්‍ර‍පටිය අරන් නරඔන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

The Pool (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)