Raatchasi (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Raatchasi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
Uploaded on 08-07-2019 at 09:39 AM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ළමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ළමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්,
පාසල් භූමියේම ළමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,
පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්,

මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ.. මෙයා එසේ මෙහේ කේනෙක් නෙවෙයි බලන කොට ඔයලටම තේරෙයි. එයාගේ නම තමයි ගීතා රාණි(ජෝතිකා) ඉතින් ගීතාරාණිට පුලුවන් වෙයිද මේ පාසල ගොඩනගන්න.. අලුතෙන් එන විදුහල්පතිනිය කෙලින්ම ඈත පිටිසර තියෙන මේ පාසලටම් පත්වීම ලබාගෙන එන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ ඔක්කොම දැනගන්න එහෙනම් ඉතින් අරගෙනම බලන්න Raatchasi .

ඔන්න ඉතින් අපි කවුරුත් දන්න ජෝතිකා රගපාන අලුත්ම චිත්‍රපටිය තමයි මෙහෙම අද අරගෙන එන්නේ.... ගොඩක්ම ලස්සන චිත්‍රපටියක් කියන්න පුලුවන්. ඒ නිසාම වෙන්න ඕනි Imdb 7.2 අගයකුත් අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනටම හම්බවෙමු




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: drama, tamil, udayanga

Raatchasi (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)