Game Over (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අගෝස්තු මස 9 වන දින නිකුත් ඌ අළුත්ම අළුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. Game over 2019 [සෙල්ලම අවසානයි] 7.8ක imdb අගයක් ගත්තු මේ චිත්‍රපටයට ගූගල් පරිශීලකයන්ගෙන් 91%ක කැමත්තක් හිමි වෙලා තියෙනවා. හින්දි සිනමාවේ සුරූපි නිළියක් වන Thaapsee phaanu විසින් මෙම දමිළ චිත්‍රපටයට ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා.

කතාව පැත්තට චුට්ටක් ගියොත් මේක drama/thriller ගණයට අයත් වෙනවා. Lisaa (2019) චිත්‍රපටය ආකාරයේම දමිල සිනමාවෙ වෙනස්ම වෙනස් ආකාරයකින් මේ චිත්‍රපටයත් නිරූපණය වෙලා තියෙනවා.විටෙක හොල්මන් සිද්දීන් පෙන්නුම් කලත් අවසානයේ මෙය ඊට හාත්පසින්ම වෙනස් වී මිනීමැරීමක් බවට පත්වෙනවා. අපේ කතාවෙ නිළිය ස්වප්නා දෙමව්පියන්ගෙන් ඈත් වෙලා කාලම්මා කියල වැඩකාරියෙක් සමගයි ජීවත් වෙන්නේ. කොච්චර දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් කරුවලට ගොඩාක් බයවෙන කෙනෙක් තමයි මෙයා.මෙයාගෙ අතේ වසරකට කලින් ගහපු ලස්සන ටැටූ එකක් තියෙනවා. දවසක් ඒ ටැටූ එක ලගින් එයාට දැඩී වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ ටැටූ එක නිසා ඇයට ගොඩාක් ලොකු අකරතැබ්බයන්ට මුහුනදෙන්න සිද්ද වෙනවා.ඒ මොනවාද කියල බලන්න නම් ඔයාල චිත්‍රපටය බලන්නම වෙනවා.මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ. හැමෝටම මේ වෙනස්ම ආකාරයේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් මම අදට නවතිනවා.බුදුසරණයි! !!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Game Over (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)