Gorilla (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Gorilla (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 48 sec)
Uploaded on 08-16-2019 at 11:05 AM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ජීවා,සතිශ්,වෙන්කට් කියන්නෙ ජීවත්වෙන්න එක එක දේවල් කරන අය. මෙයාලත් එක්කම තව කොංග් කියල වදුරු පැටියෙකුත් ඉන්නවා. ජීවා දවස කොටස් තුනකට බෙදාගෙන රස්සා තුනක් කරන කෙනෙක්. එයා කරන් රස්සා මොනාද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකො. සතීශ් කියන්නේ රස්සාව නැතිවෙලා ඉන්න කෙනෙක්. වෙන්කට් කියන්නේ චිත්‍රපටියක රඟපාන්න බලාගෙන ඉන්න කෙනෙක්. මෙහෙම ඉන්න මෙයාලගේ අතරට තමයි සාදික් කියල කෙනෙක් එන්නේ. ඉතින් මෙයාලගෙ ජීව්තේ වෙනස් කරන අදහසක් සාදික් කියනවා. ඒක තමයි බැංකුවක් කොල්ලකන්න ඉතින් මෙයාලා බැංකුව කොල්ලකන්න ගිහින් කරගන්න දේවල් වලින් තමයි චිත්‍රපටිය පිරිලා තියෙන්නේ... කිසිම කම්මැලි කමක් නැතිව හිනාවෙවී බලන්න පුලුවන් මෙයාලගේ මේ හොරකම. එහෙනම් ඉතින් අරගෙන බලන්න ආරාධනා කරනවා ගෝරිල්ලා ක්‍රමයට බැංකුවක් කොල්ල කන හැටි නරඔන්න.

ඔන්න ඉතින් ආයෙත් ඉක්මනින්ම අරගෙන් ආව සුපිරියට හිනාවෙවී බලන්න පුලුවන් දමිල චිත්‍රපටියක්.. චිත්‍රපටිය තමයි Gorilla.ගොඩක් කට්ටිය මේ චිත්‍රපටිය එනකම් බලන් හිටිය කියලා දන්නවා ඉතින් ඔන්න අපි ආව ගමන්ම ඔයාලට අරගෙන ආවා. Jiiva සහ Shalini Pandey.ඊට අමතරව තව ගොඩක් අය ඉන්නවා. Imdb අගය 6.2 ක් අරගත්තු මේ චිත්‍රපටිය පැය දෙකක් පුරාවටම ඔයාව හිනාවෙන්ම තියාගන්න සමත් වෙයි කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ඉතින් ආරාධනා කරනවා අරගෙන බලන්න කියලා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: comedy, romance, tamil, udayanga

Gorilla (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)