Aadai (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Aadai (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 05 sec)
Uploaded on 08-19-2019 at 01:03 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඇදුමක් කියන්නේ අපිට අත්යිවශ්‍යය දෙයක් වෙලානේ.. මොකද අපි දැන් ඉන්නෙ ගල්යුගයේ නෙවෙයිනේ ඉතින් හිතන්නකෝ අපේ ඇගේ කිසිම ඇදුමක් නැතිව නගරයක් මැද තියෙන ගොඩනැගිල්ලක හිරවෙලා හිටියොත් එහෙම මොකද කරන්නෙ?... එලියට එන්නේ කොහොමද? ගොඩනැගිල්ලට එන මිනිස්සුන්ගේ ඇහැට නොපේනී ඉන්නේ කොහොමද? අනික කෙල්ලෙක් කොහොමද එහෙම බේරෙන්නෙ,එයාගෙ ගෞරවය ආරක්ෂා කරගන්නේ.. ඒක දැනගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මෙහෙම කිව්වට මේක පවුලේ සැමට බලන්න පුලුවන් චිත්‍රපටියක්

කාමිනී කියන්නෙ ටීවී නාලිකාවට වැඩ කරන කෙනෙක්,එයාගෙ වැඩසටහන තමයි Prank ෂෝ එකක්. Prank ෂෝ එකක් කියන්නෙ මොකක්ද දන්නවනේ මිනිස්සු මෝඩයට අන්දන වැඩසටහන්අ ද කාලේ හැමෝටම හැම දෙයක්ම විහිළුවක් වෙලා. ඉතින් ඇස් රතුවෙන විහිළුත් තියෙනවනේ. අන්න එහෙම දෙයක් මේකෙදිත් වෙන්නේ ඉතින් කාමිණී වැඩ කරන නාලිකාව තියෙන ගොඩනැගිල්ලෙන් අයින් කරලා අලුත් ගොඩනැගිල්ලකට යන්න හදන දවසේ කාමිණීගෙ කණ්ඩායමෙ යාලුවෝ ටික එකතු වෙල පරන ගොඩනැගිල්ලෙ අන්තිම පාරට සාදයක් දාමු කියනවා. ඉතින් එහෙම සාදය ඒහෙම හොදට වෙනවා. පහුවදා උදෑසන මුළු ගොඩනැගිල්ලෙම ඉන්නෙ කාමිණී විතරයි. අනික එයාගේ ඇගේ එකම ඇදුමක්වත් නෑ. එයාට දැන් ගොඩනැගිල්ලෙන් එලියට යන්නත් බෑ මොකද ඇගෙ කිසිම ඇදුමක් නැතිව එලියට යන්නෙ කොහොමද?ඉතින් කාම්නිට මොකක් වෙයිද? එහෙනම් අරගෙනම බලන්න Aadai ( ඇදුම).

ඔන්න කවදත් වගේ අදත් අරගෙන ආවේ අලුත්ම අලුත් දමිල චිත්‍රපටියක් Aadai (ඇදුම) මේක නිකුත් වෙන්නෙ2019 ජුලි 18 ඒවගේම Imdb 6.7 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. අපිට Bhaskar Oru Rascal,Ratsasan,Thiruttu Payale 2,Hebbuli, වගේ සුපිරි චිත්‍රපටි වලින් බලාගන්න ලැබුන Amala Paul තමයි මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ... ඔයාලට මේකෙන් වෙනස්ම කතවක් වගේම හොද ආදරශයකුත් අරගන්න පුලුවන් වෙයි කියල හිතනවා එහෙනම් අරගෙනම බලන්න..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: drama, tamil, thriller, udayanga

Aadai (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)