Redrum (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Edgar Allan Poe ගේ කෘතියක් වෙන The Tell-Tale Heart කතාව ආශ්‍ර‍යෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිපදවලා තියෙන්නේ Dhruv විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ඔහුගේ ප්‍ර‍ථම සිනමා නිර්මාණයද වෙනවා.. Vibhav Roy, Saeeda Imtiaz, Tom Alter මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් එහෙම දක්ෂ් කියන්නේ ගායකයෙක්... ඔහු ගොඩක් වෙලාවට සමාජශාලා වල තමයි ගිත ගැයිම් ඉදිරිපත් කරන්නේ... නමුත් මේ දක්ෂ් කියන්නේ නිතිවිරෝධි මත්ද්‍ර‍ව්‍ය වලට ඇබ්බැහි උන පුද්ගලයෙක් වගේම එවා බෙදාහරින්නත් උදව් කරන කෙනෙක්.. නමුත් කවුරුත් ඔහුගේ මේ කල්ක්‍රියාව ගැන නම් දන්නේ නැහැ. ඔහු දිනක් සමාජශාලාවක ගිත ගයන අතර වාරයේ තමයි ඔහුට ආරිකාව මුණ ගැහෙන්නේ... මේ දෙන්නාගේ හමුවිම ආදරයකට පෙරලෙනවා.. ආරිකා ඉක්මනින්ම දක්ෂ් සමඟ විවාහ වෙන්නට හිතුවාත් ඔහුගේ එහෙම අදහසක් නම් තියෙන්නේ නැහැ. මේ අතරවාරයේ මත්ද්‍ර‍ව්‍ය වැටලිම් කාර්යාංශයේ එරික් ෆර්නැන්ඩස් කියන පරික්ෂකවරයාට දක්ෂ් ගැන සැකයක් ඇති වෙනවා මොහු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කාරයෙක් කියලා.. ඔහුගේ ඇත්ත හෙලිකරගැනිම එරික් උගුලක් අටවන්න හිතාගන්නවා. මේ උගුලඅටවන්නේ ඔහු තෝරාගන්නේ ආරිකාව.. නමුත් ආරිකා නම් දක්ෂ් මත්ද්‍ර‍ව්‍ය ජවාරම්කරනවා තියා මත්ද්‍ර‍ව්‍ය පාවිච්චි කරනවා කියලාවත් දන්නේ නැහැ... ඉතින් දිනක් එරික් ආරිකාව මුණ ගැහෙන්න එනවා දක්ෂ්ගේ ඇත්ත තත්වය කියන්න.. එතැනින් එහාට අවසානය කුමක් වේවිද කියලා ඔයාලා අරගෙනම බලන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Redrum (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)