Scary Stories To Tell In The Dark (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් මේ කාලේටම හරියන ෆිල්ම් එකක් අරගෙන ආවා,අපි කවුරුත් දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදා හලෝවීන් දවස කියලා. හලෝවීන් කියද්දිම මේක හොරර් ෆිල්ම් එකක් කියලා ඔයාලා දැනගන්න ඇති. ඔව්ම ගෙත් ඉතින් වැඩි කැමැත්ත තියෙන්නෙ හොරර්, ත්‍රිලර් චිත්‍රපට නරඹන්නනෙ, එක හින්ද ඉතින් මේ ෆිල්ම් එක කරන්න ඕන කියලා හිතුවා.ෆිල්ම් ඒකෙ කතාවෙන්ම මං පටන් ගන්නම්කො. කතාව පටන් ගන්නේ ස්ටෙලා කියන ගැහැණු ළමයා එයාගේ යාළුවෝ දෙන්නා චක් සහ ඕගි' එක්ක අතහැරලා දාපු ගෙයක් බලන්න යනවා.මේකට මගදි හම්බවුන රෙමොන් කියන වියට්නාම් කොලුවත් එකතු වෙනවා. විහිළුවට මේ ගෙදරට ගියාට කතාවේ ඇත්ත තේරෙන්නෙ චක්ට පොඩිවේලාවක් ගියහම. අතහැරලා දාපු මේ ගෙදර කලින් එල්ලිලා මැරුනා, සැරා කියන දරුණු යක්ශ්ණියක් අරක් ගෙන ඉන්නවා. මේ යක්ශණිය ඒ ගෙදරම උන්නු සැරා ගෑණු ළමයෙක්පො ඩි කාලේ හැදුනු ලෙඩක් නිසා පවුලේ කට්ටිය මේයාව වෙනම කාමරේක දාලා හංගන් උන්නෙ. මේ ඉන්න ගමන් මේයා බය හිතෙන කතන්දර ලිව්වා, ඒවා අහන්න පොඩි ළමයි ආවා. ඒත් වසක් මිශ්‍රවෙලා මේ ලමයි මැරුනට පස්සෙ ඒ වැරැද්ද පැට වුනේ සැරාට.. ළමයින්ගේ දෙමව්පියෝ සැරාව හොයන් එද්දි සැරා බෙල්ලෙ වැල දා ගෙන මිය යනවා. ඒත් මේක පවුලේ කට්ටියගෙම සැලස්මක්. පස්සේ සැරා යකින්නක් වේලා පලිගන්නෙ එයාගේ කතන්දර පොතේ හැමකෙනාටම ලේ වලින් කතාවක් ලියලා ඉතින් මෙහෙම කිව්වට
කතාව තෙරුම් ගන්න අමාරු ඇති. ඒක නිසා ෆිල්ම් එක අරන්ම බලන්නකෝ.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Scary Stories To Tell In The Dark (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)