Operation Gold Fish (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019.ඔක්තෝබර් 18 නිකුත් උන අලුත්ම සුපිරිම තෙලෙගු චිත්‍රපටියක්.. Imdb අගය 7.7 ක් අරගත්තු මේ චිත්‍රපටියේ Garam,Chuttalabbai,Samanthakamani,Next Nuvve,Burra Katha වගේ සුපිරි සිනමා සිත්තම් වලින් අපි අතරට ආපු Aadi තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ඉතින් අද මෙහෙම ගේන තෙලෙගු චිත්‍රාපටිය තමයි Operation Gold Fish (රන් මාළුවා මෙහෙයුම )

ඉතින් එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ. අර්ජුන් පන්ඩිත් කියන්නෙ NSG කමාන්ඩෝ කෙනෙක්.. ඉතින් පාකිස්ථාන ත්‍රස්තවාදීන් විසින් කාශ්මීරයේ ජීවත් වෙන සියලුම පන්ඩිත්ල මරලා දාන්න පටන් ගන්නවා. ඒකේ මහා මොලකරු තමයි ගාසි බාබා කියන්නේ ඉතින් ඇර්ජුන් හදන්නෙ ගාසි බාබව කොහොම හරි අල්ලගන්න. ඉතින් මෙහෙම වෙන කොට තමයි ත්‍රස්තවාදීන් ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිගේ දුවව පැහරගන්න හදන්නේ... ඉතින් මෙතනින් එහාට කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අරගෙනම බලන්නකෝ අර්ජුන්ට ගාසි බාබව අල්ලගන්න පුලුවන් වෙයිද? ඇත්තටම මොකක්ද මේ රන් මාළුවා මෙහෙයුම කියන්නේ... ඒක ඉතින් ඔයාලම අරගෙනම බලන්නකෝ. කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ආයෙත් ඉක්මනටම වෙන චිත්‍රපටියක් එක්ක හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Operation Gold Fish (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)