Bow Bow (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මිනිසාගේ ලඟම යාළුවා කවුද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ තමයි "බල්ලා". ඔව් අතීතයේ සිටම මිනිසා හා බල්ලා අතරේ ඉතා සුවිශේශී වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අද මම උපසිරසි අරගෙන ආවෙත් බල්ලා සහ මිනිසා අතර පවතින ඒ සුවිශේශී බැඳීම පෙන්නුම් කරන චිත්‍රපටයකටයි. Bow bow ලෙස නම් කර ඇති මේ සිත්තමට කිසිම රේටින් එකක් නම් ලැබිල නෑ කියල දුකින් වුවත් කියන්න ඕන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සංජු කියල පාසල් යන වයසක ළමයෙක් සහ ස්කුබී කියන එයාගෙ සුරතල් බල්ලා වටාය. කතාව ගැන නම් අද පොඩ්ඩක්වත් කියන්නෙ නෑ. මොකද මට තේරෙන්නෙත් නෑ මේක කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරකරන්නද කියලා. ඒ නිසා චිත්‍රපටය අරන් ඔයාලම බලන්නකෝ කොහොමද කියල කතාව. අන්‍තිමට දෙයක් කියලම මම නවතින්නම්.
පොඩි කාලේ ස්කෝලෙට පයින් ඇවිදගෙන ගිය අය ඉන්නවා.පාරෙදි එයාලට විවිධාකාරයේ සිදුවීම් වෙලා තියෙනවා.එහෙම වෙච්ච එක සිදුවීමක් තමයි පාරෙ යද්දි බල්ලො එලවගෙන එන එක.මොකද මටත් ඒ ආකාරයේම අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ වගේම ගොඩාක් දෙනා පොඩි කාලෙදිම බල්ලෙක් සුරතලේට හදන්න ආස කරනවා. ඒ වගේම දෙයක් තමයි බල්ලොත් අපිට කොපමණ නම් වද දෙනවද? ඒ වගේම අපිව කොච්චර ආරක්ෂා කරනවද? මේ විදියේ හැම දෙයක්ම මේ සිත්තම තුල අන්තර්ගත වෙලා තියෙනවා. බල්ලොන්ට ආදරේ කරන ආස කරන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්නම කියලම මම නවත්වන්නම්... අනිවාර්යෙන් චිත්‍ර‍පටිය අවසානයේ ඔබගේ නෙතගටත් කඳුලක් නැගේවි.... එහෙනම් මම සමුගන්නම් බුදුසරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Bow Bow (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)