Brother's Day (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මලයාලම් සිනමා සිත්තමකට තමයි මෙවර උපසිරැසි අරන් එන්න අදහස් කලේ.. family හා thriller ඝණයට වැටුන මේ චිත්‍ර‍පටිය Kalabhavan Shajohn කුළුදුල් අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙන්නේ... මෙහි Prithviraj Sukumaran,Prasanna,Aishwarya Lekshmi,Madonna Sebastian,Prayaga Martin,Miya George වගේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. කතාවේ නමින්ම තේරෙනවා නේ මේක සහෝදරයෙක් ගැන කතාවක් කියලා... සම්ප්‍ර‍දායක මලයාලම් සිනමාව එක්කම පොඩ්ඩක් දමිළ සිනමාවට බර කරලාත් මේක හදලා තියනවා. එහෙම කියන්න හේතුව මෙහි ක්‍රියාදාම ජවනිකා කිහිපයකුත් අඩංගු වෙන නිසා.. ඒ හේතුව නිසාම වෙන්න ඇති මේක දමිළ භාෂාවට හඩකවලාත් නිකුත් කරලා තියනවා...

කතාව ගැන කිව්වොත් එහෙම රොනී කියන්නේ කසාදවල ආහාර පාන සපයන සැපයුම්කරුවෙක්.. ඔහුට නංඟි කෙනෙක් ඉන්නවා... රොනී ඇයට බොහොම ආදරෙයි.. කොහොම හරි ඇයගේ කසාදය මේ විදියට සිද්ධ වෙනවා.. නමුත් මෙයාගේ නංඟි බැදලා මධුසමයට ගිය දවසේ ඇය බැදපු මනමාලයාව කවුරුන් හෝ ඝාතනය කරනවා... තමන්ගේ නංඟිට මේ උන කරදරය වෙනුවෙන් තමයි රොනී මේ ගැන හොයන්න ගන්නේ... මේ පුද්ගලයා රොනීගේ නංඟිගේ සැමියා විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක්වම මරා දමනවා. මෙයට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? රොනී මේ ගැටළුව විසදාගනිවිද.. රොනී සහෝදරයෙක් විදියට තමන්ගේ නංඟිව කොහොමද ආරක්ෂා කරන්නේ කියලා බලන්න චිත්‍ර‍පටිය අරන්ම බලන්න වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Brother's Day (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)