Malaal (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Malaal (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
Uploaded on 11-08-2019 at 01:12 PM by HEDZ
Hindi Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මලාල් ච්ත්ර්පටිය 2019 වසරේ තිරගතවු තවත් ලස්සන ආදරයක් කතාවක් මත පදනම් වු ලස්සන චිත්‍ර‍පටියක්.... මෙහි අධ්‍යක්ෂණය Mangesh Hadawale විසින් සිදුකරන අතර නිශ්පාදන පිරිවැය දරන්නේ Sanjay Leela Bhansali විසිනි. නවක නළු නිලි දෙපලක් වන Meezaan jaffery සහා sharmin Segal මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟන දායකත්වය ලබා දෙනවා. මෙහි ප්‍ර‍ධාන නිලිය ලෙස රඟපාන sharmin Segal තමයි සංජය ලිලා බන්සාලි විසින් නිර්මාණය කරන ලද චිත්‍ර‍පටි ගොඩකම සහාය අධ්‍යක්ෂිකාව විදියට කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම Meezaan jaffery කියන්නේ හින්දි චිත්‍ර‍පටි ගණනාවකම රංඟනයෙන් දායක වෙලා තියෙන Jaaved Jaaferi පුතායි... මේ චිත්‍ර‍පටිය නිකුත්වෙන පූර්ව ප්‍ර‍චාරක පටය නිකුත් උනාම මුලින්ම අදහස් දක්වලා ටුවිටර් පණිවිඩයක් පවා නිකුත් කරලා තියෙන්නේ රන්වීර් සිං හා දිපිකා පදුකොන් යුගලයි.. ඔවුන් විශේෂයෙන්ම sharmin Segal සුභ පතලා තිබ්බා... මෙය 2004 වසරේ තිරඟත වු 7G Rainbow Colony කියන දමිළ චිත්‍ර‍පටියේ ප්‍ර‍තිනිර්මාණයක වෙනවා.‍

මෙහි කතා තේමාව ගොඩ නැගෙන්නේ ශිවා කියන තරැණයා සහ අස්තා කියන තරැණිය වටා. ශිවා කියන්නේ ටිකක් දාමරික විදියට හැදුනු කෙනෙක්. කෙසේ හේ ශිවා සහ අස්තා අතර ආදරයක් ඇති වෙනවා. මේ සමිබන්දයත් එක්ක අස්තට පුළුවන් වෙනවා ශිවාගේ හැසිරිමි රටාව වෙනස් කරන්න. අවසානයේදි ශිවා තමන්ගේ ජිවිතය ඉතා හොද තත්වයකට ගෙනවා. එත් අවසානය වන තුරැම අස්තා ඔහු සමග ඉදිවිද ඒක දැන ගන්නනම් චිත්රඅපට්ය බලන්න කියලා ආරාධනා කරනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any English torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනිත් නවීන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: drama, hindi, jnk, romance

Malaal (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)