කොළඹ නගරයේ වායු දුෂණයේ රහස හෙළිවෙයි


ඔයා කොළඹ නගරය ආශ්‍රිතව ජීවත්වෙන කෙනෙක් නම් මේ දවස්වල නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි. හිටිහැටියෙම වගේ කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගැනීම. මේ නිසා අපි තීරණය කරා මේකට බලපාන ලද සාධක මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් මේ විඩියෝ එක ඉවර වෙනකල්ම බලන්නකෝ. ඔයාගේ ජීවිතයට දැනුමට වැදගත්වන ලෝකයේ සිදුවන අරුම පුදුම විශ්මිත දේවල් බලන්න දකින්න, චැනල් එක SUBSCRIBE කරලා අපිත් සමඟ එකතු වෙන්න.