Section 375 (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තවත් හින්දි චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ... Section 375 කියන්නේ ඉන්දිය දංඩනිති සංඟ්‍රායේ තියන නීතියක්.. මේ නිතිය පාඨක කරගත්ත චිත්‍ර‍පටියක් තමයි මේක... මේ චිත්‍ර‍පටිය නැරබුවොත් මේ නිතිය මොකක්ද කියන එකත් ඔයාට දැනගන්න ලැබේවි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Akshaye Khanna,Richa Chadda හා Meera Chopra රංඟනයෙන් දායක වෙනවා... මෙහි අධ්‍යක්ෂණය Ajay Bahl ගෙනි. මෙයට IMDB දර්ශකයේ 8.1ක ලොකු අඟයකුත් ගන්න සමත් වෙලා තියනවා..

කතාව ගැන කිව්වොත් එහෙම අංජලී දාංඩේ කියන්නේ සිනමා අධ්‍යක්ෂක වරයෙක් ගාව වැඩ කරන යුවතියක්... දිනක් ඇය ඇදුම් ආයිත්තම් වගයක් පෙන්වන්න මේ අධ්‍යක්ෂකවරයා වෙන රෝහන් රවී කුරානාගේ නිවසට යනවා... මෙහිදි ඔහු විසින් ඇයට බලහත්කාරකමක් කරනවා... ලේසියෙන්ම සාක්ෂි ඔප්පු කරන්න තිබුන නිසා රවීට උසාවියෙන් දඩුවම් නියම කරනවා.. නමුත් රවීගේ බිරිද මේක අතහරින්නේ නැහැ.. ඒ වගේම රවී අතහරින්නෙත් නැහැ. ඔහුන් ඉහල උසාවියේ මේකට නැවත නඩුව කැදවන්න ඇපිල් එකක් දානවා. මෙවර ඔවුන් දක්ෂ නිතිඥයෙක්ව අරගන්නවා නඩුවට කතා කරන්න. ඔහු නමින් තරුන් සලූජා (Akshaye Khanna) මේ නඩුවේ අසාධාරණය උන අංජලිගේ පැත්තට කතා කරන්නේ නිතිඥවරියක් වන හිරාල් ගාන්ධි (Richa Chadda) විසින් ඇය තරුන් සලුජාගෙන් ඉගෙන ගත්ත නිතිඥවරියක්.. ඉතින් තමන්ගේ ගුරාව ඇයට පරද්දන්න පුලුවන් වේවිද? මේ සිදුවිමේ සැබැම දේ කුමක්ද? ඇත්තටම අංජලීව දුෂණය කරාද නැත්නම් ඇය මේ ලොකු බොරුවක්ද මවා පැවේ කියලා දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Section 375 (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)