Kaaviyyan (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක්, චිත්‍රපටිය තමයි Kaaviyyan.2019 ඔක්තෝබර් 18 නිකුත් වන මෙය Imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා,මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ ෂාම් සහ ශ්‍රීදේවි

කතාව වෙන්නෙ මෙහෙමයි,අකිලන් (ෂාම්) කියන්නෙ ඉන්දිය පොලිසියේ නිලධාරියෙක් ඉතින් මෙයාටයි මෙයාගේ යාළුවෙක්ටයි ඇමරිකාවට යන්න වෙනවා විශේෂ පුහුණුවකට ඉතින් මේ පුහුණුව අතරතුරදී මෙයාලගේ කාර්‍යාලෙට දුරකථන ඇමතුමක් ලැබෙනවා ගැහැණු ළමයෙක්ගෙන්.. එයාව පැහැරගෙන යනවා එයාව බේරගන්න කියල ඉතින් අකිලන් කොහොමද මේකට මැදිහත් වෙන්නෙ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ.. කතාව අවසානයත් කොහොමත් ඔබ නොහිතන දෙයක් වේවි...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Kaaviyyan (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)[/CENTER]