Ali's Wedding (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සුම් සෙට් එකටම සුභ දවසක් වේවා අද අරගෙන ආවේ 2017 වර්ෂයේ තිරගත උන ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama,Romance ඝනයට පැයයි මිනිත්තු 50 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් බව මුලින්ම කියන්න ඕන.IMDB අගය 6.9 කුත් කුණු තක්කාලි වල 92% මනාපයකුත් ලැබීමමගිනුත් ඒක තහවුරු වෙනවා.ඒ වගේම මේ වෙනකම් මේ චිත්‍රපටය සඳහා කිසිඳු සිංහල උපසිරසියක් නිර්මාණය වෙලා නැහැ.ඒකත් හේතුවක් උනා මේ චිත්‍රපටය උපසිරැසි ගන්වලා අරගෙන එන්න.හරි අපි එහෙමනම් චිත්‍රපටයේ කතාව දිහාටවට හැරෙමු.

අලී කියන්නේ ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙන මුස්ලිම් පවුලක දෙවැනි පිරිමි දරුවා මෙයාගේ අයියා ඉරානයේදී බිම් බෝම්බයකට අහු වෙලා මිය යනවා ඊටපස්සේ අලිගේ තාත්ත එයාලවත් අරගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට එනවා පොඩි කාලේ ඉඳන්ම එයාගේ දෙමව්පියන්ට ඕන වෙන්නේ මිනිහව දොස්තර කෙනෙක් කරන්න.නමුත් අලී ඇතුලත්වීමේ විභාගය අසමත් වෙනවා නමුත් මෙයාලගේ පවුලේ නගරේ අය හැමෝම හිතන් ඉන්නේ එයා හොඳට සමත් වෙයි කියල ඒ නිසා අලී ලැජ්ජාවටම තමන් විභාගය පාස් උන බව කියනවා.ඔන්න එතන ඉඳන් තමයි මිනිහගේ නරක කාලේ පටන් ගන්නේ.මිට වඩා චිත්‍රපටය ගැන කියන්න යන්නේ නම් නැහැ.ඉතින් හැමෝටම අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා මේ සුන්දර චිත්‍රපටය.ඒ වගේම කියන්න ඕන මේක සත්‍ය කතාවක් පදනම් කරගත්ත චිත්‍රපටයක් බව,එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙමුකෝ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Ali's Wedding (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)