Enai Noki Paayum Thota (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නවා මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියලා හරියට නිකන් කතාවක් අහගෙන චිත්‍රපටියක් බලනව වගේ.. ඉතින් ඔන්න මේ පාරත් Gautham Vasudev Menon අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා ඒ වගේම චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Enai Noki Paayum Thota..2016 මේ චිත්‍රපටියේ රූපගත කිරීම් ආරම්භ කරලා 2018 සැප්තැම්බර් වෙද්දි තමයි අවසන් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ එක එක ප්‍රශ්න නිසා නැවතිලා තිබ්බා මේ චිත්‍රපටිය ගොඩක් බාධක පහු කරගෙන තමයි 2019 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බලාගන්න ලැබෙන්නේ..

Imdb 6.4 ක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ දමිල සිනමාවේ සුපිරි තරුවක් වෙන Dhanush තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ.. Dhanush එක්ක Megha Akash,Sasikumar රංගනයෙන් දායක වෙලා තියෙනවා

කතාව ගැන ටිකක් කිවොවොත්ර ගූ (Dhanush ) කියන්නේ කොලේජ් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.ඉතින් මෙයා ඉගෙන ගන්න කොලේජ් එකේ දවසක් චිත්‍රපටියක් රූපගත කිරීම් කරනවා. එතනදී තමයි රගූ ලේකාව (Megha )දකින්නේ... ඉතින් මේ දකින ලේකා එක්ක ආදරෙන් බැදෙන්න රගූට වැඩි දවසක් යන්නෙ නෑ. කොහොම් හරි මේ සම්බන්ධේ මෙහෙම තියෙන් කොට දවසක් ලේකාට රගූව දාලා යන්න වෙනවා එත් යන කොට ලේකා කියන්නෙ දවස් 5කින් එයාව ඇවිල්ලා හම්බවෙන්න කියලා. ඉතින් කොහොම හරි රගූ දවස් 5කින් ලේකාව හම්බවෙන්න යනවා. එත් පුදුමේ කියන්නෙ ලේකා හොයාගන්න නැ එයා අතුරුදහන් වෙලා... ඉතින් ඇත්තටම ලේකාට මොකක්ද උනේ? එහෙනම් අරගෙන බලන්න මා වෙතට ඇදී එන උණ්ඩය (Enai Noki Paayum Thota.) ඉක්මනට ආයෙත් හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Enai Noki Paayum Thota (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)