Mushkil (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත් හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ... මේකට අන්තර්ජාලයේ කිසිම ඉංග්‍රිසි හෝ වෙනත් භාෂාවක උපසිරැසියක් නැහැ. කට්ටිය ඉල්ලිමක් කරපු නිසා හිතුවා මේක අරන් එන්න කියලා.... ඉතින් හොල්මන් චිත්‍රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්‍රපටියක් වෙයි. මේකේ ඉන්න ප්‍ර‍ධාන නළුවන් දෙදෙනාම නම් ඔබට හුරුපුරුදු වෙන්න පුලුවන් නම් ප්‍ර‍ධාන නිලියන් සියල්ලන්ම අලුත් අය.. ඒ නිසා ඒ අය ගැන විස්තර නොකර කෙලින්ම කතාවට බහිමු..

මේ කතාව පටන් ගන්නෙ ග්‍රීසියට සංචාරයට යන ගෑණු ලමයි හතර දෙනෙක්ගෙන්.. ඉතින් මෙයාලා ග්‍රීසියට ගිය පලවෙනි දවසෙම ලස්සන කදු පංතියකින් වට උන එක්තරා ස්ථානයක් නරබන්න යනවා. ඉතින් මෙයාලගෙ ගයිඩ් තමයි විදාන්ත් කියන්නේ. ඉතින් මෙයාල එහෙට ගිහින් ආපහු එයාල නැවතිලා ඉන්න තැනට එනවා. මේ අයව දාල උදේට එන බලාපොරොත්තුවෙන් විදාන්ත් ආපහු යන්න යනවා. ඉතින් එදා රෑ මෙයාල නැවතිලා ඉන්න නිකේතනයේ අමුතුම සිද්ධි වගයක් වෙන්න පටන් ගන්නවා. මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියල ඔයාලම අරගෙන බලන්නකෝ එහෙනම්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: hindi, horror, thriller, udayanga

Mushkil (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)
[/CENTER]