Shimla Mirchi (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Shimla Mirchi (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
Uploaded on 01-29-2020 at 08:41 PM by HEDZ
Hindi Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න අද අරගෙන ආවෙ පොඩ්ඩක් වෙනස්ම ආදර කතාවක්,Shimla Mirchi..ඉතින් මේ චිත්‍රපටිය 2020 ජනවාරි 3 න් වෙනිදා,Hema Malini,Rajkummar Rao,Rakul Preet Singh මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.. Imdb 5.1 ක් අරගත්තු මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා කියන්න පුලුවන්

අවිනාශ් (Rajkummar Rao) කියන්නේ කෙල්ලො එක්ක කතා කරන්න ලැජ්ජ කෙනෙක්,ඒ කියන්නෙ මෙයා කෙල්ලෙක් කැමති කරගන්න කියල ලගට ගියාට කෙල්ල ලගදි කතා කරගන්න බැරිවෙනවා, නිකන් ගොලු වෙනව වගේ.. ඉතින් මෙහෙම ඉන්න කොට තමයි මෙයා පවුලේ අයත් එක්ක ශිම්ලා වලට යන්නේ...ඉතින් එහේදි තමයි මෙයා නෙයිනාව Rakul Preet Singh දකින්නේ. ඉතින් පළවෙනි බැල්මෙන්ම ආදරයක් ඇති වෙනවා වගේ මෙයාටත් නෙයිනාට හිත යනවා, නෙයිනා ශිම්ලා වල කැෆේ එකක් පටන් ගන්න තමයි හදන්නේ, ඉතින් අවිනාශ් එ කැෆේ එකේ වැඩට යනවා...ඉතින් කොහොම හරි ටික කාලයක් යන කොට අවිනාශ් තීරණය කරනවා එයාගෙ ආදරේ නෙයිනාට කියන්න, ඉතින් හිතුවට මෙයාට ලගට ගිහින් කතා කරන්න බයයි, ඒ නිසා මෙයා කරන්නේ නෙයිනාට ලියුමක් ලියනවා මෙයාගේ ආදරේ කියලා. ඉතින් හිතුවෙවත් නැති විදියට ඒ ලියුම ලැබෙන්නෙ නෙයිනගේ අම්ම රුක්මනීට (Hema Malini)..එතනින් එහාට වෙන දේ බලන්න එහෙනම් ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: comedy, hindi, romance, udayanga

Shimla Mirchi (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)