Graphic design කරන්න හදන කෙනෙකුට මූලිකව දැනුවත් වෙන්න ඕන දේවල් මුකුත් තියෙනවද ?
Wijaya Graphic එකේ බැලුවා Courses ගොඩක් තියෙනවා කියන්න පුළුවන් ද දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරලා


A/L වලට Art කරපු එක්නෙක්ට මේක කරන්න පුළුවන් දෙයිද !

දැනට මේක කරන කෙනෙක් හරි විස්තර ටිකක් හරි ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.