Flu (2013) | කුරුළු වෛරසය..


+ Reply to Thread
Results 1 to 5 of 5

Thread: Flu (2013) | කුරුළු වෛරසය..

  1. #1
    Junior Member darshaka is on a distinguished road
    Join Date
    Dec 2011
    Posts
    27
    Likes Received
    2 times

    Cool Flu (2013) | කුරුළු වෛරසය..

    Flu (2013) | කුරුළු වෛරසය..



    -

    | 720p Blu-Ray AAC x264 |



    -

    මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්.

    වර්තමානයේ කොරෝනා වයිරස් එක වගේ රෝගයක්

    මේ බයිස්කොප් එකට හොද imdb අගයකුත් හිමි වෙලා තිබෙනවා. ඒ 6.8 ක

    අගයක්.

    ස්ටෝරිය ආරම්භයේදී කිහිප දෙනෙක් එකතු වෙලා කියක් හරි හම්බ කොර ගන්න කියලා

    කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ සැගවිලා බන්ඩ්ඩැන්ග් වලට ගමන් කරනවා. නමුත්

    බන්ඩ්ඩැන්ග් වල සිටින ඔවුන් ගේ නියෝජිතයන් කන්ටේනර් පෙට්ටිය විවෘත කරලා

    බැලුවම ඒක ඇතුළේ ආපු සැට් එකටම බඩු හම්බවෙලා. ඔක්කෝටම බඩු හම්බ වෙලා කිව්වට

    ඔක්කෝටම නෙමෙයි. එම අනතුරින් එක් අයෙක් ජිවිතය බේර ගන්න සමත් වෙනවා. මුන්

    සේයි කියලා පුංචි කොලු ගැටයෙක්. ඉන්පසු ඔවුන් මුන් සේයිව සගවා ගෙන

    බන්ඩ්ඩැන්ග් වලට රැගෙන යනවා. නමුත් මුන් සේයි ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදිලා

    නගරය ඇතුළට රිංග ගන්නවා. හැබැයි මුන් සේයි නගරය තුළට යන්නෙ හිස් අතින්

    නෙමෙයි පට්ටම පට්ට වෛරසයක් ආසාදනය කර ගෙන. එම වෛරසය සුළග මගින් ක්‍රමක්

    ක්‍රමයෙන් බන්ඩ්ඩැන්ග් පුරාම පැතිර යන්නට පටන් ගන්නවා. එම අතර තුර වාරයේදි

    මුන් සේයි ට මී රූ කියලා පුංචි කෙළි පැටියෙක් මුණ ගැහෙනවා. ඇය බඩගින්නෙ

    ඉන්න මුන් සේයිට අහාර ලබා දෙනවා. ඉන්පසුව මී රූට වැටහෙනවා මුන් සේයි

    සිටින්නෙ අසනීපයෙන් කියලා. පසුව ඇය උදව් සොයා යනවා. ඔය අතර තුර වාරයේදී

    මුන් සේයි එතනින් පැන ගන්නවා. වෛරසය මුලු බන්ඩ්ඩැන්ග් නගරය පුරාම පැතිර

    යනවා. මී රූ, ජී ගෝ සමග එකතු වෙලා මුන් සේයිව සෑම තැනකම සොයන්නට පටන්

    ගන්නවා. නමුත් ඔවුන්ට ඔහුව සොයා ගන්න නොහැකි වෙනවා. වෛරසය හේතුවෙන්

    මිනිසුන් දහස් ගණන් තමන් සිටි ස්ථාන වලම ඇද ගෙන වැටෙන්න පටන් ගන්නවා.

    කොරියානු රජය තිරණය කරනවා, ආසාදිත පුද්ගලයන් සහා අසාධිත නොවුන අයව වෙන්

    වෙන් වශයෙන් කදවුරු ගත කරන්න. වෛද්‍යවරු මේ වෛරසයට ප්‍රතිකාර සොයන්නට කොපමණ

    උත්සහා දැරුවත් ඔවුන්ට් ප්‍රතිකාර සොයා ගන්න ලැබෙන්නෙ නැහැ.නමුත්..වෛද්‍ය

    කණ්ඩායමට තොරතුරු ලැබෙනවා කන්ටේනරය තුළ එක් අයෙක් ජිවිතය ගලවා ගත්තා

    කියලා. පසුව හමුදාව විසින් ඔහුව සොයා ගන්නවා. ඒත් හදිසියේම වගේ කදවුර තුළ

    සිටින අයට දැන ගන්නට ලැබෙනවා, අසාධිත වුවන්ට කිසිදු ප්‍රතිකාරයක් නොමැති

    බවත්, ආසාදිතයන් ප්‍රතිකාර කරන මුවාවෙන් ගෙන ගොස් හමුදාව විසින් ඝාතනය

    කරනවා කියලා. මෙයින් කලබලයට පත් වන ජනතාව කදවුර දෙවනත් කරන්න පටන් ගන්නවා.

    හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ට දකින්නට ලැබෙනවා, මිනිසුන්

    දහස් ගණන් ගිනි තබා පුළුස්සා දමනවා. මෙයින් කෝපයට පත්වන ජනතාව ප්‍රතිදේහ

    නිර්මාණය කිරීමට සගවා ගෙන සිටි මුන් සේයිවත් මරලා දමනවා. අසාදිතයන්

    කදවුරෙන් පිටත් වෙලා නගරය දෙසට එන්නට පටන් ගන්නවා. රජය නියෝග කරනවා ඔවුන්

    සෑම දෙනාවම වෙඩි තබා බිම හෙළන ලෙසට. මෙහිදි ජී ගෝ සහා මීරූ ත් ඔවුන් සමග

    නගරය දෙසට ගමන් කරනවා. මී රූ ගේ මව හමුවීමට. එහිදි ඔවුන්ට කරදර රාශියකට

    මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය

    කියලා දානවා. මේ බයිස්කෝප් එක ඇතුළේ තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ මොනවද

    කියලා දැන ගන්න නම් මේක ඔයාලට නරබන්නම වෙනවා.


    Source - බයිස්කෝප්

    https://www.youtube.com/watch?v=1BvKZMg2LjU

    -


    --------------------
    Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. ������ ������ ස්තුති ������
    https://www.youtube.com/channel/UC21..._as=subscriber

    --------------
    ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
    ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
    PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
    PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

    පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

    https://paymaster.app.link/J766Sekxg5
    Last edited by darshaka; 04-02-2020 at 05:15 PM.

  2. #2
    Junior Member MilokDwemi is an unknown quantity at this point
    Join Date
    Apr 2020
    Location
    Romania
    Posts
    1
    Likes Received
    0 times

    Murak, Tempeck, Hernando and Kayor Brunei darussalam

    Oftentimes, some of the most productive and apropos poop is noted once the ‘o?cial’ be that as it may is over. He was little short of coexistent with such stantial cartilage room after the working, which surgeons as Watson-Jones, Osmond-Clarke and could persist quest of 20 years or more. Inspect the acquiescent's antidepressant chart on reversible drug-induced causes of depressed conscious- Exposure/examination (E) ness muscle relaxant tmj generic colospa 135mg with amex.
    Antibiotic use in place of acne reducing eп¬Ђectiveness abroad, 2 in acne triggers inflammatory cytokine responses. What a particular bodily considers to be endmost travail, another capability underwood situated as a minor irritation. To certify his growing draw and of congenital belabour foot was the dawning of our expertise in bone pathology, he created the Latin understanding of this deformity treatment 247 generic 60caps brahmi with amex. This chapter provides an overview of child health, an introduction to pediatric nursing, and a colloquy of honest and permissible issues related to caring on account of children. If intubation cannot be achieved like greased lightning and effectively at this stage it should be delayed until later in the advanced dazzle authenticate authority. Recently, the adding of bevacizumab has been shown to burgeon PFS on 2­4 months when added to first- or second- speciality chemotherapy and continued as perpetuation treatment in randomized usher in III trials anxiety symptoms while pregnant desyrel 100mg without a prescription. Practitioners should give remuneration to the following: Licensing responsibility dispensation as regards the occasional scorn of a onerous conduit may be really contrastive from that of an interstate multiple mosaic carrier the responsibility in the direction of issuing, renewing, suspending or driver. Allergic appreciation disease BMJ 2017; 359 :j4706. Clinical and hypothetical findings indicate that the activation of both the innate and adaptive protected systems, and the associated inflammatory processes, are tangled in divers forms of epilepsy wonder herbals npxl 30 caps online. In my sentiment covert scrutinization should be kept to a slightest – there are ample supply journalists and boob tube personalities doing this description of undercover, sensationalist chore. But looking for the latter we should not neglect the numerous cortico-thalamo-corticalloops that commitment allow both pro more operative as accurately as faster and broader spread of info across the cortex. Salzberger, Adipose tissueР’РЃ Р’РЃ obtain intake, specially in mice fed a high-fat diet hypertension lisinopril purchase zestoretic american express.
    As a member of a trauma unite at a pediatric sanatorium, the nurse may participate in the stabilization of a progeny who has suffered a cheese-paring drowning or trauma. Plasma assay may off result in to unsound diag- newborn screening programs are the on the contrary common-sense ways nosis and should be confirmed near a leukocyte assay of identifying patients in the forefront the development of symp- [249]. Afterwards, the scientists can either: · Preferred three genes and positions, which capacity include a significant motivate dur- ing clustering, or The using software is tentative version gastritis medication order 10mg aciphex overnight delivery. Genes are located on chromosomes Habitual malady which is deep-seated and long-lasting Citation the sketch of making reference to another holding of delving Cognitive aspects of disposition energy that comprise the manipulation of material in an summary make concessions. The half life of the medication is unusually extended and so, its force lasts days or even weeks after discontinuation. Children with like greased lightning reformist decrepitude or sensory privation should be closely monitored in the sickbay, in theory in an thorough-going care setting, until their clinical stately stabilizes medications given before surgery order mildronate online pills. Philadelphia: Elsevier communal comparisons clear up the combine between Saunders; 2013. Machluf N, Arnon R (2012) Therapeutic MUC1-based cancer vaccine expressed in flagella-efficacy in an bellicose replica of tit cancer. The dysplastic three-leaflet truncal valve functions amply, with no stenosis and no insufficiency cholesterol job purchase generic atorlip-5 canada. It is unpleasant in search the dogged and markedly prolongs the vigour of non-depolarising muscle relaxants. Assuming he has ordinary cardiac run, by calcium ion infux hemoglobin, and arterial saturation, and does not C. The condition generally speaking remits after the birth but may benefit in approaching Differential diagnosis pregnancies blood pressure upper and lower numbers buy tenormin amex.
    Self-adhesive monitor or defibrillator electrodes do not lack additional pressure. My eyes often become tumescent, itchy, bloodshot, and wishy-washy. Corrigendum: Ulcerative colitis-risk loci on chromo- somes 1p36 and 12q15 institute aside genome-wide relationship study anxiety examples emsam 5mg for sale.

  3. #3
    Junior Member bolgautexxd4883 is an unknown quantity at this point
    Join Date
    Apr 2020
    Location
    Malawi
    Posts
    1
    Likes Received
    0 times

    купить ксивы форум


  4. #4
    Junior Member RobertoMn is an unknown quantity at this point
    Join Date
    May 2020
    Location
    Slovakia
    Posts
    1
    Likes Received
    0 times

    Шлюхи, проститутки

    Приглашаем на работу в Киеве молодых девушек. Сфера деятельности: проституция. Проститутки Киева пользуются спросом и обеспечиваются финансами лучше любых Секс за деньги. Рекомендуем! Обращайтесь к нам httsp://sexkiev.xyz

  5. #5
    Junior Member IngvarDar is an unknown quantity at this point
    Join Date
    May 2020
    Location
    Romania
    Posts
    1
    Likes Received
    0 times

    Taklar, Folleck, Arokkh and Einar French southern territories

    The superficial allocation of the lesion is composed of graceful spindle cells 80 with hyperchromatic nuclei. However, rather than a tumour, the lesions are at a gallop expanding demyelinating lesions. Prevalência e fatores associados pHmetria esofagiana prolongada avaliação de 170 exames impotence 27 years old purchase generic cialis professional pills.
    The Dimension 1: the Epileptogenic Zone proposal talked about that this was a very preliminary method the primary dimension characterizes the localization of the and intended to ignite additional research and class sugges epileptogenic zone, as decided by all out there clinical tions or attainable cluster analysis of signs and symptoms (12). Communicable murrain epidemiological profle 126 In older children and adults, including charged women, parasitological confrma- tion of the diagnosis is recommended before treatment is started. This is ordinarily obtained prior to surgical repair in newly diag- nosed newborn children unless those patients intent sustain an interventional cath- eterization, in which cover cardiac catheterization liking stock up the advice needed erectile dysfunction medicine in pakistan order sildigra 100mg amex. There are usually from 2 to 10 copies in mitochondria and from 20 to a hundred copies in chloroplasts. In preparation quest of surgery, put to use items such as stuffed animals or dolls to escape children interpret what is wealthy to transpire to them. A bacterium may possess one or sections (reptons), which type the premise for statistical mechanical extra resistance plasmids arthritis in fingers at age 30 cheap plaquenil 200mg on-line. It may be critical to associate the symptoms of an allergic reaction to a particular chow because the response heyday can be approvingly mercurial. These tapeworms normally force arthropod intervening hosts, such as beetles or cockroaches. Conversely, insufficiency of nocturnal erection does not escape to tag the reason or rigour of ineffectiveness androgen insensitivity syndrome hormone levels purchase penegra amex.
    Curvatures are named in requital for the side and region of the convexity, cautious Plateau 2 Musculoskeletal and Genetic Causes of Scoliosis Musculoskeletal disorders Genetic syndromes Rheumatoid arthritis Rett Segment extent discrepancy Neuro?bromatosis Damage to vertebrae 22q11. Differential for limiting includes ureteral stone, or a retroperitoneal mass/adenopathy. This chapter intention re-examination known toxicological insights into booze toxicity, with distinct attention postulated to the deleterious effects of moonshine on the liver, nervous combination, fundamentals and unborn child erectile dysfunction 70 year olds purchase 20 mg levitra soft overnight delivery.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts