God Father (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ආදිත්‍යා කියන්නේ තමන්ගෙ බිරිදයි ළමයයි එක්ක සතුටෙන් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන කෙනෙක්,ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ මහල් නිවාසයක.. කිසිම ප්‍රශ්නයකට යන්නෙ නැති ආදිත්‍යය කියන්නෙ අහිoසක පුද්ගලයෙක්ඉ තින් සතුටෙන් ජීවත් වෙන මෙයාගේ ජීවිතයට එක දවසක ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙනවා..

මරුදු කියන්නේ ලොකු මැරයෙක්මෙ යා මිනිස්සු මරන්නේ කිසිම තැකීමක් නැතිවයි,ඉතින් දවසක් මෙයාගේ පුතාට අසනීප වෙනවා,දොස්තරලා කියන විදියට මෙයාගේ ළමයාගේ වයසෙම ඉන්න තවත් ලමයෙක්ගෙ හදවතක් බද්ධ කරොත් මරුදුගේ ළමයව බේරගන්න පුලුවන් කියලා ඉතින් හොයල බලන කොට මරුදුගේ ළමයගේම ලේ වර්ගය තියෙන ඒ වයසෙම ළමයෙක් හම්බවෙනවා ඒ තමයි ආදිත්‍යාගේ ළමයා..

දැන් තමයි හරිම සෙල්ලම පටන් ගන්නේ කිසිම ප්‍රශ්නයකට මැදිහත් නොවි සාමාකාමිව ජීවත් උන ආදිත්‍යාට පුලුවන් වෙයිද තමන්ගේ දරුවව බේරගන්න.. එකම දවසක් ඇතුලත එකම ගොඩැනැගිල්ලක් ඇතුලට සිද්ධ වෙන මේ සිද්ධි දාමය ඔයාට ලොකු සිනමා රසවින්දනයක් ලබා දෙයි.. එහෙනම් අරගෙන බලන්න God Father

2020 පෙබරාවාරි 21 තිරගත වීම ආරම්භ කරපු God Father දමිල චිත්‍රපටිය Action, Drama, Thriller ගණයට අයත් වෙන අතරම Imdb 6.4 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. තමන්ගේ දරුවව දරුණු මැරයෙක්ගෙන් බේරගන්න සටන් කරන තාත්තා කෙනෙක් වටේ ගෙතෙන මේ කතාව ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි.. එහෙනම් ආයෙත් හම්බවෙමු ඉක්මනටම...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

God Father (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)