Robinson Andaraya - සිංහල හඩ කැවූ රොබින්සන් අන්දරය DVD Rip 720p (1998)








ජාතික රූපවාහිණිය නාලිකාව මගින් සිංහල දෙබසින් රස ගන්වන ලද මෙම කථාව ළමා කාලයේ කාගෙත් සිත් දිනාගත් නැරබූ නැති කෙනෙක් නොමැති තරම්.


සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා

වෙරළේ පියමන් පැවසූයේ
රළ කඳුරේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ

සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි ඈත යයි රූ

ඇල දොල කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි

සයුරේ සයුරේ ...

Artist : Shashika Nisansala & Lal Roopasinghe
Lyrics : Athula Ransirilal


720p DVD Rip | පළවන කොටස | 1.53GB
Code:
https://mega.nz/#!C6ZEGSIR!NGL79ZhAsm6g87yMbUe1KAEBfMgL_TJUt35VG5DURVI
720p DVD Rip | දෙවන කොටස | 856MB
Code:
https://mega.nz/#!fzZExYLZ!FWe4TEJVvrTuKK2mJfFGWXDSgDEKTYYMx5LEZKGxwso
720p DVD Rip | තුන්වන කොටස | 655MB
Code:
https://mega.nz/#!P7QkmKRR!-pY7cWWwCjBQfpkF3DKghx8A9vo5Jk-wusc6odgvoVc
720p DVD Rip | හතරවන කොටස | 576MB
Code:
https://mega.nz/#!brQGUQaJ!N3H1jfGOHD7Qk_80IZAvmec61gCyyq7cUZsJLaVBXZE
720p DVD Rip | අවසාන කොටස | 524MB
Code:
https://mega.nz/#!r7ZmXKpA!wYbC3z5QfCIoxV-LCdKprx0bkZkagfgMdqdyAVupP68


--------------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘
https://www.youtube.com/channel/UC21..._as=subscriber

--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

http://bit.ly/38auFBW